යාපනය - පලාලි ගුවන්තොටුපල කලාපීය ගුවන්තොටුපලක් ලෙස සංවර්ධනය කිරීම සදහා ඉන්දීය රජය රුපියල් මිලියන 300ක ප්‍රදානයක් සිදුකර තිබෙනවා.
ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඊයේ හමුවූ අවස්ථාවේදි මේ බව දැනුම්දී තිබෙනවා.
මෙම සංවර්ධන වැඩසටහන යටතේ පලාලි ගුවන්තොටුපලේ මගී පර්යන්තය පුළුල් කිරීමට සහ ගමන් මළු පරීක්ෂා කිරීමේ අංගනය ඉදිකිරීම සඳහා වැඩි අවධානයක් යොමුකෙරෙනු ඇති.

Latest News
"සීතා දේවියට රඟපාන්න භාවනා කරමින් සීතා දේවියගෙන් ආත්මීය ආශීර්වාදය ඉල්ලාගත්තා" : ආන්දෝලනාත්මක 'රාමායණය' චිත්‍රපටයේ සීතා දේවියගේ චරිතය ගැන සායි පල්ලවී කට අරියි
Local
22 July 2026
පෝයට කරන සංවිධානාත්මක බෝග සොරකම් නිසා වගාකරුවන් දැඩි අර්බුදයක
Local
22 July 2026
රුපියල් මිලියන 50කට අධික අනවසර ජංගම දුරකථන තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
Local
22 July 2026
ආහාර මිල ඉහළ යාමත් සමග ජූනි මාසයේ උද්ධමනය 6.5% දක්වා ඉහළට
Local
22 July 2026
යෝෂිත රාජපක්ෂගේ අභියාචනයට නීතිපතිගේ විරෝධය
Local
22 July 2026
අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරට එරෙහි විශ්වාසභංග යෝජනාව අනිද්දා විවාදයට
Local
22 July 2026
කපිල චන්ද්‍රසේනගේ දුරකථන විමර්ශන ඇතුළත් ප්‍රගති වාර්තාවක් අධිකරණයට දෙන්න CCDයට නියෝග
Local
22 July 2026
විමල්ගේ සොහොයුරු සරත් වීරවංශ යළිත් රිමාන්ඩ්
Local
22 July 2026
ඩොලරයේ විකුණුම් මිල අද රු. 341.04
Local
22 July 2026
කපිල චන්ද්‍රසේනගේ මරණයට අදාළව රජයේ රස පරික්ෂකවරයාට අධිකරණයෙන් යළිත් සිහිකැඳවීමක්
Local
22 July 2026