General20 December 2019

අධික වැස්සෙන් සෙල්ලකතරගම දේවාලය ජලයෙන් යට වෙයි (ඡායාරූප)

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් මැණික් ගෙඟ් ජල මට්ටම ඉහළ යාම නිසා සෙල්ලකතරගම දේවාලය ජලයෙන් යට වී තිබෙනවා.

කෙසේ වෙතත්, රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්ෂ කියා සිටියේ බැතිමතුන්ට සාමාන්‍ය පරිදි කතරගම මහා දේවාලය වැද පුදා ගැනීමේ හැකියාව පවතින බවයි.



Related recommendation
Hiru TV News | Programmes