කෙරෝනා වෛරසය ආසාදනය වීමෙන් චීනයේ මිය ගිය සංඛ්‍යාව 106 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
නවතම විදෙස් වාර්තා සඳහන් කළේ එම වෛරසය ආසාදනය වූ බවට තවත් අලූතින් රෝගීන් 1400කට ආසන්න ප්‍රමාණයක් තහවුරු වී ඇති බවයි.
ඒ අනුව චීනය පුරා කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 4000කට අධික වනවා.
හුබෙයි ප්‍රාන්තයේ කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මේ වන විට පුද්ගල මරණ 24ක් වාර්තා වී ඇති අතර, 1291කට අධික ප්‍රමාණයකට වෛරසය ආසාදනය වී තිබෙනවා.
මේ අතර, කොරෝනා වෛරසයෙන් වැළකී සිටීම සඳහා එම වෛරසයට එරෙහිව ක්‍රියා කළ හැකි ප්‍රතිජීවක ඖෂධයක් සොයාගෙන ඇති බව චීන මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

Latest News
මීගමුව සිද්ධියෙන් මියගිය 28 දෙනෙකුගේ මරණ පරීක්ෂණ වාර්තා අධිකරණයට
Local
23 July 2026
පෝට් සිටියේ චීන ජාතිකයන් අතර ගැටුමක් : එක් අයෙක් පැහැරගෙන ගිහින්
Local
23 July 2026
කල් ඉකුත් වූ රසායනික ද්‍රව්‍ය හා ඖෂධ සම්බන්ධයෙන් පෞද්ගලික රෝහල් 23 කට නඩු
Local
23 July 2026
සජිත් රනිල් මුලසුනේ - විනිසුරුවන්ගේ ධුර කාලය පිළිබඳ විපක්ෂයේ ප්‍රබලයින්ගේ හමුව ඇරඹේ
Local
23 July 2026
විදේශ ඇමති විජිත, අමෙරිකානු රාජ්‍ය ලේකම් හමුවෙයි
Local
23 July 2026
ගෝඨාභයගේ රිට් පෙත්සම වැඩිදුර සලකා බැලීම අගෝස්තු 03 දක්වා කල් තැබේ
Local
23 July 2026
කොටස් වෙළෙඳපොළ ඒකක 49.81 කින් ඉහළට
Local
23 July 2026
බොරතෙල් මිල තවදුරටත් ඉහළට
Local
23 July 2026
ඉරානය පෙන්වා පාකිස්ථානය ඇමෙරිකාවෙන් ඩොලර් බිලියන 10 ක හදිසි ආර්ථික සහනයක් ඉල්ලයි
Local
23 July 2026
උණුසුම නිසා කොට කලිසමින් වැඩට එන්න පිරිමින්ට දුන් අවස්ථාවට කාන්තාවන්ගෙන් විරෝධය
Local
23 July 2026