ඉරානය, ඉතාලිය සහ දකුණු කොරියාවේ සිට පැමිණෙන මගීන් නිරෝධානය කිරීමට මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය සහ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය විශේෂ නිරෝධානය මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
එහි නිරෝධානය කටයුතු ලබන සඳුදා සිට ආරම්භ කරන බවයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කොළඹ අද (07) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.
එහි නිරෝධානය කටයුතු ලබන සඳුදා සිට ආරම්භ කරන බවයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කොළඹ අද (07) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.
Latest News
හැටන් නායයාමෙන් අතුරුදන් වූ තවත් තිදෙනෙකුගේ සිරුරු හමුවෙයි
Local
03 August 2026
"2010-2012 කාලයේ මම පාසල් සිසුවියක්.. මර්වින් සිල්වාගේ වත්කම් නඩුවට සම්බන්ධයක් නෑ.. බොරු කී අයට නඩු දානවා" රීතු ආකර්ෂාගෙන් අනතුරු ඇඟවීමක්
Local
03 August 2026
පුත්තලම සිට පොතුවිල් දක්වා මුහුදු තහනම තවදුරටත්
Local
03 August 2026
මහවැලි සහ මා ඔය ජල මට්ටම් ඉහළ යාමෙන් ජල යෝජනා ක්‍රම තුනක් තාවකාලිකව අත්හිටුවයි
Local
03 August 2026
ප්‍රදේශ රැසකට හෙට ජල කප්පාදුවක්
Local
03 August 2026
කොළඹ - ගෑස්පහ හන්දියේ වෙළෙඳසැලක ගින්නක්
Local
03 August 2026
නුවරඑළිය මොරහේනමේ අතුරුදන් කාන්තාවගේ සිරුර සොයාගනී
Local
03 August 2026
අයහපත් කාලගුණයෙන් නුවරඑළියේ 2,331ක් පීඩාවට: 6ක් අතුරුදන්
Local
03 August 2026
ගංවතුරට හසු වූ වතු කම්කරුවන් බේරාගන්න යුද හමුදාවත් එයි
Local
03 August 2026
ගිලා බැසීමේ අවදානමක්: නාවලපිටිය - ගිනිගත්හේන පාර තාවකාලිකව වැසේ
Local
03 August 2026