අද දිනයේ අත්‍යාවශ්‍ය කටයුත්තකට හැර නිවසින් බැහැරව නොයන ලෙස රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ ප්‍රසන්න ගුණසේන ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිල ට්විටර් ගිණුමට වීඩියෝ සටහනක් තබමින් ඔහු කියා සිටියේ පොදු ස්ථානවල ගැවසීමෙන් වළකින ලෙසටයි.
මේ අතර කොවිඩ් - 19 හෙවත් නව කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ අවදානම හේතුවෙන් ඇමරිකාවේ ප්‍රාන්ත 29ක පාසල් වසා දැමීමට ප්‍රාන්ත බලධාරීන් තීරණය කර තිබෙනවා.
ඒ අනුව මෙම පාසල් වසා දමන කාලසීමාව ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස්වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙම තීරණයට අනුව වොෂින්ටන්, ඔහියෝ, ඇරිසෝනා, ෆ්ලොරිඩා, ලුසියානා, මිචිගන් ඇතුලු ඇමරිකාවේ ප්‍රාන්තවලින් හරි අඩකට වැඩි සංඛ්‍යාවක පාසල් වසා දැමෙනු ඇති.
ඇමරිකාවේ මේ වනවිට ආසාදිතයන් 3774ක් වාර්තාවී ඇති අතර, මරණ 61ක් වාර්තාවී තිබෙනවා.
කොරෝනා ව්‍යාප්තියත් සමඟ ඇමරිකාවේ ලාස් වේගාස් හි සියලුම කැසිනෝ සහ සමාජශාලා වසා දැමීමට තීරණය කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

Latest News
තුන්වැනි පාසල් වාරයේ දෙවැනි අදියර අද ඇරඹෙයි
Local
07 September 2026
පුරාවස්තු සෙවූ පහේ කල්ලිය අත්අඩංගුවට
Local
07 September 2026
ප්‍රදේශ කිහිපයකට අද දිනයේත් වැසි
Local
07 September 2026
බංග්ලාදේශය පරදා ශ්‍රී ලංකා කාන්තාවන් ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට
Local
06 September 2026
ඩෝරා අනතුරින් දිවි අහිමි වූ ලුතිනන් තිළිණට නාවික හමුදාපතිගෙන් අවසන් ගෞරව
Local
06 September 2026
තුන්වන පාසල් වාරයේ දෙවැනි අදියර හෙටින් ඇරඹෙයි
Local
06 September 2026
නවදිල්ලියේ ගොඩනැගිල්ලක් කඩාවැටී අයෙක් මරුට: 50ක් සොයා මෙහෙයුම්
Local
06 September 2026
රාජ්‍ය ගනුදෙනු ඩිජිටල්කරණයට - ලබන වසරේ සිට 80% ක් ගෙදර සිටම කරගත හැකියි : ජනපති බේරුවලදී කියයි
Local
06 September 2026
සේරුවිල ශ්‍රී ලලාට ධාතු 103 වන මහ පෙරහර වීථි සංචාරය කරයි
Local
06 September 2026
20ට අවශ්‍ය වූ ජනමත විචාරණය 22ට අකැප ඇයි? – සජිත් ජනපතිගෙන් ප්‍රශ්න කරයි
Local
06 September 2026