රත්මලාන - ශ්‍රී ජන මාවතේ කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ අදාළ කාන්තාව සමඟ සබඳතා පැවැත්වූ එම ප්‍රදේශයේ පුද්ගලයන් 34 දෙනෙකු නිරෝධායනය සඳහා පුනානි හමුදා කදවුර වෙත යොමු කර තිබෙනවා.
රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජේ.එම්. ගුණතිලක සඳහන් කළේ ශ්‍රී ජන මාවත ද දින 14ක කාලයක් වසා දැමීමට පියවර ගත් බවයි.
රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජේ.එම්. ගුණතිලක සඳහන් කළේ ශ්‍රී ජන මාවත ද දින 14ක කාලයක් වසා දැමීමට පියවර ගත් බවයි.
Latest News
ඉන්දියන් සාගරය ආශ්‍රිතව රික්ටර් මාපක 7.7ක ප්‍රබල භූ කම්පනයක්: ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි අවදානමක් නෑ
Local
15 August 2026
ඩුබායි රාජ්‍යයේ දී ඇල්ලූ ශිරාන් බාසික් දිවයිනට
Local
14 August 2026
අම්මාගේ මළගෙදර යන්න බැකෝ සමන් බෑ කියයි
Local
14 August 2026
වියළි කාලගුණයෙන් 68,000 කට දැනටමත් පීඩා
Local
14 August 2026
බස් නැවතුම්පොළවල් අවහිර වන සේ වාහන නවත්වන රියදුරන්ට එරෙහිව නීතිය තදින්
Local
14 August 2026
ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ශිරාන් බාසික් අද දිවයිනට
Local
14 August 2026
තායිවාන වෙරළාරක්ෂකයින්ට අමෙරිකාවෙන් විශේෂ පුහුණුවක්
Local
14 August 2026
වාහන ආනයන බද්දට පැනවූ 50% අධිභාරය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කෙරේ
Local
14 August 2026
දිට්වාට හානි වූ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය ගැන අගමැති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
Local
14 August 2026
ඇෆ්ගන් සිසුන්ට පාකිස්ථානයේ දොර වැසෙයි!
Local
14 August 2026