ජංගම දුරකථනයක් රැගෙන ඒම නිසා පන්ති තහනමකට ලක්වීමෙන් සිත් තැවුලට පත්ව සියදිවි නසාගත් මිනුවන්ගොඩ නාලන්දා බාලිකා විද්‍යාලයේ සිසුවිය සම්බන්ධයෙන් අද පැවති අධ්‍යාපන අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේදී දැඩි අවධානයක් යොමුවුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඒ පිළිබඳ විධිමත් පරික්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටීමත් සමගයි. ඒ අනුව අදාල සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා මීළඟ උපදේශක කාරක සභාවේදී වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා ජාතික පාසල් අධ්‍යක්‍ෂවරයාට නියෝග කර තිබෙනවා. උපදේශක කාරක සභාවට සහභාගිවීමෙන් අනතුරුව මන්ත්‍රීවරිය හිරු ප්‍රවෘත්ති අංශයට මෙලෙස අදහස් පළ කළා.
[MP3]s53709_1[/MP3]
වෛද්‍ය, නීතීඥ සහ ගුරු යන වෘත්තීන්හි නොසැලකිලිමත්කම පිළිබඳව මේ වනවිට සමාජයට ඇතිව තිබෙන්නේ පුළුල් සංවාදයක්.
[MP3]s53709_2[/MP3]
Latest News
තාක්ෂණය සිසුන්ට සමීප කරන්න – පාසල්වලට Smart Boards
''අත්‍යවශ්‍ය ඖෂධ 33ක හිඟයක්'' - පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි
ජාතික හැඳුනුම්පත් සඳහා කාඩ්පත් මිලියන 5ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ විත්තිකරුවන් 15 දෙනෙකු චෝදනාවලට වරදකරුවන් බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කරයි - 9 දෙනෙකු නිදොස්කොට නිදහස්
නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් හෙට (23) පත්වෙති
අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකුගේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට
මුතුරාජවෙල ගුවන් යානා ඉන්ධන ව්‍යාපෘතියේ ඇමරිකානු ඩොලර් මිලියන 40.84 ක කොන්ත්‍රාත්තුව චීන සමාගමකට හිමිවෙයි
ජනාධිපති ඇස් වහගෙන ඉන්න නිසා ආණ්ඩුවේ හොරකම් වෙනවා - නාමල් රාජපක්ෂ
සුරේෂ් සලේ ලබන 28 තෙක් ජාතික රෝහලේ
ලංකාවෙන් ලොවට: වසර 1,600ක භික්ෂුණී උරුමය කැනඩාවේදී ඇගයෙයි