මහියංගනය - තලංගමුව - තුනේ කණුව ප්‍රදේශයේ නිවසක තිබී පිරිමි මළ සිරුරු දෙකක් පොලිසිය අද (09) පස්වරුවේ සොයා ගත්තා. මියගොස් ඇති එක් පුද්ගලයෙකු එම නිවසේම පදිංචි පදියතලාව පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරියෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. ඔහුගේ වයස අවුරුදු 47 ක්. නිවස තුළ මෙම පුද්ගලයා ගෙළ වැළලාගෙන මියගොස් සිටි බව පොලිසිය ප්‍රකාශ කළා. සිද්ධියේදී මියගොස් සිටි අනෙක් පුද්ගලයාගේ වයස අවුරුදු 21 ක්. ඔහුගේ මරණය සැක සහිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ.
Latest News
ශ්‍රී ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
Local
13 September 2026
හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්: අයෙකු මියගොස් සිව්දෙනෙකුට තුවාල
Local
13 September 2026
අමාත්‍ය විජිත හේරත් තායිලන්තයේ නිල සංචාරයකට
Local
13 September 2026
ජනපති ප්‍රධානත්වයෙන් ජන රැලි දෙකක් අද අනුරාධපුරයේදී
Local
13 September 2026
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
Local
13 September 2026
මැදපෙරදිග යුද්ධය ගැන BRICS රටවලින් දැඩි කනස්සල්ල
Local
13 September 2026
අනුරාධපුර අනතුරකින් අයෙක් රෝහලේ
Local
13 September 2026
බාගෙට වළ දැමූ මළ සිරුරක් දිවුලපිටියෙන් හමුවෙයි
Local
13 September 2026
ජාවා මුහුදේ මගී නෞකාවක් සමග මගීන් 140ක් අතුරුදහන්
Local
13 September 2026
එල්නිනෝ බලපෑමෙන් ඇල්ලේගල දිය ඇල්ලත් වේලෙයි
Local
13 September 2026