හලාල් පිළිබදව අදින් පසුව තමන් කතා නොකරන බව බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසනවා. බොදුබල සේනා සංවිධානය විසින් මහනුවර දී සංවිධානය කර තිබූ සමුළුවකට ඊයේ එක්වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියා. එහිදී උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළෙ තම සංවිධානය කිසිසේත් දේශපාලන අතකොළුවක් නොවන බවයි.
[MP3]s55434_1[/MP3]
මේ අතර, ජාතික සමගිය උදෙසා විවිධ දේශපාලන පක්ෂවල නියෝජිතයන් සහ සිවිල් සංවිධානවල එකමුතුවකින් ඊයේ කොළඹ දී කථිකාවතක් පැවැත්වුවා. එයට එක්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය දඹර හිමියන් බොදුබල සේනා සංවිධානය පිළිබද පළකළේ මෙවැනි අදහසක්.
[MP3]s55434_2[/MP3]
කෙසේ වෙතත්, බොදුබල සේනා සංවිධානය සඳහන් කරන්නේ අශුද්ධ සංවිධානයක් ලෙස සිය ව්‍යාපාරය හැදින්වීම වැරදි සහගත බවයි. මේ ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන එම සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්.
[MP3]s55434_3[/MP3]
Latest News
අද සවස 2න් පසු ප්‍රදේශ රැසකට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානය හෝමුස් වෙත මිසයිල ප්‍රහාර එල්ල කරයි
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට : දක්ෂතාවය මීටර් 89.04
73 වන ලෝක රූ රැජින කිරුළ ඩොමිනිකන් ජනරජයේ ජොහෙයිරි මොලාට
දෙහි බාලේ මල්ලිගේ ජාලයේ දැවැන්ත ආයුධ සහ මත්ද්‍රව්‍ය තොගයක් හසුවෙයි : දෙදෙනෙක් අත්අඩංගුවට
ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය නොවේ
ලෝක ශූර රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් කිරුළ වෙනුවෙන් අද මධ්‍යම රාත්‍රියේ තරග බිමට
අමෙරිකානු යුද නැව්වලට ඉරානයෙන් මිසයිල ප්‍රහාර: අමෙරිකාවෙන් ප්‍රතිප්‍රහාර දී ඉරාන තෙල් නැව් 3ක් විනාශ කරයි
තලෙයිමන්නාරම මුහුදේ වැලිපරයක සිටි තවත් තිදෙනෙක් මුදාගැනේ
නේපාලයේ ආපදාවෙන් දින 10ක් උමගක සිරවී සිටි චීන ජාතිකයා බේරාගැනේ