General19 June 2013

නීතිවිරෝධීව ඕස්ට්‍රේලියා යාමට හැදූ පිරිසක් මඩකලපුවේදී අල්ලයි.

නීති විරෝධී ලෙස  ඕස්ට්‍රේලියාවට යාමට උත්සාහ කළ පිරිසක් මඩකලපුවට නැගෙනහිර මුහුදේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අද (19) අලූයම අත්අඩංගුවට ගැණුනු මෙම පිරිස ත්‍රිකුණාමලයට රැගෙන එමින් පවතින බවයි. මෙම පිරිසට පුද්ගලයින් 80 දෙනෙකු පමණ අයත් බව වාර්තා වනවා.

Related recommendation
Hiru TV News | Programmes