නාවල විවෘත විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී ආචාර්යවරියකට කැපුම් තුවාල සිදුකළ විශ්වවිද්‍යාල ශිෂ්‍යයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද දහවල් අත්අඩංගුවට ගෙන ඇති මොහු විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ශිෂ්‍යයෙකු වන වෛද්‍යවරයෙක්. මෙම ශිෂ්‍යයාගේ පහරදීමෙන් බරපතල කැපුම්තුවාල ලබා විශ්වවිද්‍යාලයේ නීති දෙපාර්තමේන්තුවේ අංශාධිපති ආචාර්ය යශෝධරා කදිරගාමර්තම්බි කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙම නීති ශිෂ්‍යයා ආචාර්යවරිය සමඟ ඇති වූ බහින්බස් වීමක් මෙම පහරදීමට හේතුවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මෙම සිද්ධියත් සමඟ විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ නොසන්සුන්කාරි තත්ත්වයක් ද ඇතිව තිබෙනවා.
Latest News
රුපියල බාල්දු වුණාට ගෙවන්න තියෙන ඩොලර් ණය වැඩි වෙන්නෙ නෑ - නියෝජ්‍ය මුදල් ඇමති
Local
13 June 2026
ස්විට්සර්ලන්ත ජනගහනය සීමා කිරීමේ යෝජනාවට ජනමත විචාරණයක්
Local
13 June 2026
රාජ්‍ය සේවකයින්ට ගෞරවයෙන් වැඩ කරන්න අවශ්‍ය පරිසරය අපි හැදුවා - ඇමති උපාලි
Local
13 June 2026
ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානයක් අනතුරට
Local
13 June 2026
"අපේ කොටි ඩයස්පෝරාව සල්ලි දුන්නේ සලේව අල්ලන්න නෙවෙයි.. මුන්ට ඊ#ම තියා අපිට සරමක්වත් දෙන්න බෑ": මන්ත්‍රී අර්චුනා
Local
13 June 2026
කෙනඩි ප්රසාංගික කලා මධ්‍යස්ථානයෙන් ට්‍රම්ප්ගේ නම ඉවත් කිරීම ඇරඹේ
Local
13 June 2026
මේ වසරේ ඩෙංගු මරණ 23ක්
Local
13 June 2026
දේශපාලනඥයින් පොරොන්දු ඉටුකර නැතැයි මුරුත්තෙට්ටුවේ හිමියෝ කියති
Local
13 June 2026
මැදපෙරදිග අර්බුදය හමුවේ පාකිස්ථානයෙන් නව අයවැයක්: බදු සහ ආරක්ෂක වියදම් ඉහළට
Local
13 June 2026
සලේ බලන්න බිරිඳ අදත් කොළඹ ජාතික රෝහලට: ආහාර වර්ජනය තවදුරටත්
Local
13 June 2026