General19 June 2013

ජාතික ගැටළුව විසඳන, තේරීම් කාරක සභාවට පැමිණීමට විපක්ෂය කල් ඉල්ලයි.

ජාතික ගැටළුව සම්බන්ධ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට තම නියෝජිතයින් සහභාගි කරනවාද, නැද්ද යන්න ප්‍රකාශ කිරීමට විපක්ෂය කල් ඉල්ලූ බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළා. කොළඹ අද පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
 
[MP3]s61332[/MP3]

Related recommendation
Hiru TV News | Programmes