තුන් දින නිළ සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට බෙලරුස් රාජ්‍ය වෙත ළඟා වී තිබෙනවා. ජනාධිපතිවරයා එහිදී එරට ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලූකෂෙන්කෝ සහ අග්‍රාමාත්‍යවරයා ඇතුළු රාජ්‍ය නියෝජිතයන් රැසක් සමග සාකච්ඡා පවත්වනු ඇති. බෙලරුස් රාජ්‍යයේ පැවැත්වෙන ව්‍යාපාරික සංසදයකට සහභාගිවීම සඳහා ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් පිරිසක්ද මෙම චාරිකාවට එක්ව සිටිනවා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ බෙලරුස් රාජ්‍යයේ අග්‍රාමාත්‍යවරයා මෙම ව්‍යාපාරික සංසදය ඇමතීමට නියමිතයි. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු ගෙන එන ජනාධිපති මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් විජයානන්ද හේරත්.
[MP3]s65836[/MP3]
Latest News
ශ්‍රී ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
Local
13 September 2026
හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්: අයෙකු මියගොස් සිව්දෙනෙකුට තුවාල
Local
13 September 2026
අමාත්‍ය විජිත හේරත් තායිලන්තයේ නිල සංචාරයකට
Local
13 September 2026
ජනපති ප්‍රධානත්වයෙන් ජන රැලි දෙකක් අද අනුරාධපුරයේදී
Local
13 September 2026
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
Local
13 September 2026
මැදපෙරදිග යුද්ධය ගැන BRICS රටවලින් දැඩි කනස්සල්ල
Local
13 September 2026
අනුරාධපුර අනතුරකින් අයෙක් රෝහලේ
Local
13 September 2026
බාගෙට වළ දැමූ මළ සිරුරක් දිවුලපිටියෙන් හමුවෙයි
Local
13 September 2026
ජාවා මුහුදේ මගී නෞකාවක් සමග මගීන් 140ක් අතුරුදහන්
Local
13 September 2026
එල්නිනෝ බලපෑමෙන් ඇල්ලේගල දිය ඇල්ලත් වේලෙයි
Local
13 September 2026