බෙලරුස් හි තෙදින නිල සංචාරයක නියැලෙන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද දිනයේදී එරට ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලූකෂෙන්කෝ සහ අග්‍රාමාත්‍ය මහාචාර්ය මියස්නිකොවිචි හමුවීමට නියමිතයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ බෙලරුස් හි මින්ස්ක් අගනුවර වෙත ළඟාවුණා. දෙරටේ රාජ්‍ය නායකයින් අතර අද (26) සිදුවන මෙම හමුවේදී වෙළඳ, සංචාරක සහ ආයෝජන පිළිබඳව සාකච්ඡා කෙරෙනු ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු ගෙන එන ජනාධිපති මාධ්‍ය සම්බන්ධීකාරක විජයානන්ද හේරත්.
[MP3]s65848[/MP3]
Latest News
යටියන්තොට හිටපු ට්‍රැෆික් ඕඅයිසීගේ අස්ථානගතවූ ගිනිඅවිය හමුවෙයි
Local
05 July 2026
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාරික කටයුතු අත්හිටුවීම මහ බැංකුව තවත් මාස 6කින් දීර්ඝ කරයි
Local
05 July 2026
අතුරුදන් වූ හිමිනමගේ බවට සැක අස්ථි කොටස් හමුවෙයි
Local
05 July 2026
හමුදා පදක්කම් 'යකඩ කැබලි' ලෙස හැඳින්වීම ලැජ්ජාසහගතයි: නාමල් රාජපක්ෂ
Local
05 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුම: දෙදෙනෙක් මරුට: 27ක් රෝහලේ
Local
05 July 2026
ආධුනික නාවිකයින් 269ක් විසිර යති
Local
05 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් රැඳවියන් දෙදෙනෙක් මරුට
Local
05 July 2026
අයිස් මත්ද්‍රව්‍ය කිලෝවක් එක්ක පුද්ගලයෙක් කොටු
Local
05 July 2026
අමෙරිකාවේ නිව්යෝර්ක්හි වෙඩි තැබීමක්: අට දෙනෙකුට තුවාල
Local
05 July 2026
තද සුළං ගැන අවවාදාත්මක නිවේදනයක්
Local
05 July 2026