General26 August 2013

ජනපති, බෙලරූස් ජනපති හමුවෙයි.

බෙලරුස් රාජ්‍යයේ තුන්දින නිළ සංචාරයක නිරත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (26) බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලූකෂෙන්කෝ මුණ ගැසුණා. බෙලරූස් රාජ්‍යයේ මින්ස්ක් අගනුවර පිහිටි ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිවරුන් දෙපළ ද්වි පාර්ශවික සාකච්ඡාවල නිරතවී තිබෙනවා. ඒ පිළිබද වැඩිදුර තොරතුරු ගෙන එන ජනාධිපති මාධ්‍ය සම්බන්ධීකරන ලේකම් විජයානන්ද හේරත්.

 
[MP3]s65896[/MP3]

Related recommendation
Hiru TV News | Programmes