යුද්ධය නිමාවීමෙන් අනතුරුව මෙරට පුනර්ජීවනය සඳහා ක්‍රීඩාවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටුවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයින් ද සහභාගි වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලනයේ හමුවක් කොළඹදී අද අමතමින්.
මෙම හමුවට මුත්තයියා මුරලිදරන්, සුසන්තිකා ජයසිංහ ඇතුළු ප්‍රවීන ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකු ද සහභාගි වී සිටි බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. එමෙන්ම, ලබන වසරේ ස්කොට්ලන්තයේ - ග්ලැස්ගොව් හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය කිී‍්‍රඩා තරගවලට සහභාගිවීමට නියමිත මළල ක්‍රීඩික ක්‍රීඩිකාවන් පිරිසක් ද සහභාගි වුණා. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ මෙරට ක්‍රීඩාව නංවාලීම සඳහා රජය පියවර රැසක් ගෙන ඇති බවයි.
[JPG]71515_1[/JPG]
[JPG]71515_2[/JPG]
[JPG]71515_3[/JPG]
[JPG]71515_4[/JPG]
[JPG]71515_5[/JPG]
[JPG]71515_6[/JPG]
[JPG]71515_7[/JPG]
[JPG]71515_8[/JPG]
[JPG]71515_9[/JPG]
[JPG]71515_10[/JPG]
[JPG]71515_11[/JPG]
[JPG]71515_12[/JPG]
[JPG]71515_13[/JPG]
[JPG]71515_14[/JPG]
[JPG]71515_15[/JPG]
[JPG]71515_16[/JPG]
[JPG]71515_17[/JPG]
[JPG]71515_18[/JPG]
[JPG]71515_19[/JPG]
[JPG]71515_20[/JPG]
[JPG]71515_21[/JPG]
[JPG]71515_22[/JPG]
[JPG]71515_23[/JPG]
[JPG]71515_24[/JPG]
[JPG]71515_25[/JPG]
[JPG]71515_26[/JPG]
[JPG]71515_27[/JPG]
මෙම හමුවට මුත්තයියා මුරලිදරන්, සුසන්තිකා ජයසිංහ ඇතුළු ප්‍රවීන ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකු ද සහභාගි වී සිටි බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. එමෙන්ම, ලබන වසරේ ස්කොට්ලන්තයේ - ග්ලැස්ගොව් හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය කිී‍්‍රඩා තරගවලට සහභාගිවීමට නියමිත මළල ක්‍රීඩික ක්‍රීඩිකාවන් පිරිසක් ද සහභාගි වුණා. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ මෙරට ක්‍රීඩාව නංවාලීම සඳහා රජය පියවර රැසක් ගෙන ඇති බවයි.
[JPG]71515_1[/JPG]
[JPG]71515_2[/JPG]
[JPG]71515_3[/JPG]
[JPG]71515_4[/JPG]
[JPG]71515_5[/JPG]
[JPG]71515_6[/JPG]
[JPG]71515_7[/JPG]
[JPG]71515_8[/JPG]
[JPG]71515_9[/JPG]
[JPG]71515_10[/JPG]
[JPG]71515_11[/JPG]
[JPG]71515_12[/JPG]
[JPG]71515_13[/JPG]
[JPG]71515_14[/JPG]
[JPG]71515_15[/JPG]
[JPG]71515_16[/JPG]
[JPG]71515_17[/JPG]
[JPG]71515_18[/JPG]
[JPG]71515_19[/JPG]
[JPG]71515_20[/JPG]
[JPG]71515_21[/JPG]
[JPG]71515_22[/JPG]
[JPG]71515_23[/JPG]
[JPG]71515_24[/JPG]
[JPG]71515_25[/JPG]
[JPG]71515_26[/JPG]
[JPG]71515_27[/JPG]
Latest News
කොදෙව් දේශයේදී ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්: කොදෙව්වන්ට පළමු ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 217ක දැවැන්ත ජයක්
Local
28 June 2026
යටියන්තොට රථවාහන ස්ථානාධිපති රිමාන්ඩ්
Local
28 June 2026
ඉන්දියාව අන්දමන්ද කරමින් අයර්ලන්තයෙන් ඓතිහාසික T20 තරගාවලි ජයක්
Local
28 June 2026
එංගලන්ත නායක බෙන් ස්ටෝක්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි
Local
28 June 2026
සූපවේදීන්ගේ ලෝක මට්ටමේ තරගයකදී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්
Local
28 June 2026
ප්‍රංශයේදී කුඩා ගුවන් යානයක් කඩා වැටී 11ක් මරුට
Local
28 June 2026
සෞදි අරාබියේදී හෙලිකොප්ටරයක් කඩා වැටෙයි: 14ක් මරුට
Local
28 June 2026
සර්බියානු ජනපති ඉල්ලා අස්වීමට තීරණය කරයි
Local
28 June 2026
දැඩි උෂ්ණත්වය හේතුවෙන් ප්‍රංශයේ පුද්ගලයින් 1,000ක් අකාලයේ ජීවිතක්ෂයට
Local
28 June 2026
සර්බියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් වුසික් ඉල්ලා අස්වීමට සැරසෙයි
Local
28 June 2026