ආචාර ධර්ම සහ නීති රෙගුලාසිවලට අනුව කටයුතු නොකරන්නේ නම් ඉන්දියාවට එරෙහිව ඔලිම්පික් තහනමක් පැනවීම පිළිබඳව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ අවධානය යොමුවී තිබෙනවා. ඉන්දීය ඔලිම්පික් කමිටුවේ මැතිවරණ ක්‍රියාවලියට පැවති දේශපාලන බලපෑම් හේතුවෙන් ජාත්‍යන්තර කමිටුව ඊට එරෙහිව පසුගිය වසරේදී තාවකාලික තහනමක් පැනවූවා. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඉදිරිපත් කර ඇති කොන්දේසි ඉන්දියාව විසින් මෙතෙක් පිළිගෙන නැහැ. මේ නිසා ගතයුතු පියවර පිළිබඳව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව අද සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. එහිදී ඉන්දියාව ඔලිම්පික් තරඟවලින් ඉවත් කිරිමක්ද සිදුකළ හැකියි. 1968 සිට 88 දක්වා දක්වා වර්ණ භේදවාදය පැවති සමයේ දකුණු අප්‍රිකාවට එරෙහිව ඔලිම්පික් තහනමක් පැනවුණු අතර, ඉන් පසු වෙනත් කිසිදු රටක් එලෙස තහනම් කර නැහැ.
Latest News
පාපන්දු ලෝක කුසලානයේ සුපිරි 32 වටය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ
Local
28 June 2026
අපරික්ෂාකාරී රියැදුරන්ට ස්ථානීය දඩ වෙනුවට සෘජුවම අධිකරණ ක්‍රියාමාර්ග
Local
28 June 2026
රටපුරා පොසොන් දන්සල් 18,000 ක්
Local
28 June 2026
කොලොම්බියාව සහ පෘතුගාලය අතර තරගය ජය පරාජයෙන් තොරව අවසන්
Local
28 June 2026
උස්බෙකිස්තානය පරදා කොන්ගෝවට ජය
Local
28 June 2026
අද ප්‍රදේශ රැසකට වැසි
Local
28 June 2026
“එය ඊශ්‍රායලයට යටත්වීමක්” - ලෙබනන්-ඊශ්‍රායල ආරක්ෂක ගිවිසුම ලෙබනන් ත්‍රස්ත සංවිධානයක් ප්‍රතික්ෂේප කරයි
Local
28 June 2026
කුවේටයට එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර රැල්ලකට ගුවන් ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක වෙයි
Local
28 June 2026
අමෙරිකාවෙන් ඉරානයේ මිසයිල සහ ඩ්‍රෝන ගබඩාවලට ගුවන් ප්‍රහාර
Local
28 June 2026
පළමු ඉනිමට ලකුණු 626ක් රැස්කළ කොදෙව්වන්ගෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත ඉලක්කයක්
Local
28 June 2026