ඇමරිකානු ජී.එස්.පී. තීරුබදු සහනය නැවතත් ශ්‍රී ලංකාවට හිමිවී තිබෙනවා. ඇමරිකනු වාණිජ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ඊට අදාළ නියෝගයට ජනාධිපති බැරැක් ඔබාමා පසුගියදා ජූනි 26 වැනිදා අත්සන් තැබූ බවයි.
ඇමරිකාව විදේශයන් සමඟ සිදුකරන ගණුදෙනුවලදී පවත්වාගෙන යනු ලබන ප්‍රමුඛතා සාමාන්‍යකරණ පද්ධතිය හෙවත් ජී.එස්.පී. රටවල් සහ කලාප 122 ක් සඳහා බලපැවැත්වෙනු ඇති.
මීට පෙර ක්‍රියාත්මක වූ ඇමරිකානු ජී.එස්.පී. තීරුබදු සහනය 2013 වසරේ ජූලි 13 වැනිදා අවසන් වුණා. එය මේ වසරේ ජූලි 29 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ඇමරිකානු ජනාධිපතිවරයා විසින් නැවත ස්ථාපිත කර තිබෙනවා.
භාණ්ඩ 5000 කට ආසන්න සංඛ්‍යාවක් ඇමරිකාවට තීරුබදු රහිතව අපනයනය කළ හැකි මෙම ජී.එස්.පී. තීරුබදු සහනය 2017 වසරේ දෙසැම්බර් 31 දක්වා එය වලංගු වනු ඇති.
ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන රබර් ටයර්, ප්ලාස්ටික් ඇසුරුම් උපකරණ, රබර් අත්වැසුම්, සක්‍රීය කාබන්, කොහු නිෂ්පාදන සහ පිඟන් භාණ්ඩ වර්ග ආදිය සඳහා මෙම ජී.එස්.පී. සහනය බලපැවැත්වෙනවා.

Latest News
පොලිසියේ නවීකරණ සහ සංවර්ධන කටයුතු කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්
Local
07 August 2026
කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවක්: තත්ත්වය පාලනයට පොලිසියෙන් කඳුළු ගෑස්
Local
07 August 2026
අමෙරිකානු පුරවැසිභාවයට ට්‍රම්ප්ගෙන් යළි සීමා: නව විධායක නියෝග දෙකක්
Local
07 August 2026
ළමා ආරක්ෂාවට හානි කළ බවට Meta සමාගමට ඩොලර් මිලියන 567ක තවත් දඩයක්
Local
07 August 2026
අහස වලාකුළින් බරවෙයි: ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 දක්වා තද වැසි
Local
07 August 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙලේ වසරේ විශිෂ්ටතම ක්‍රීඩකයා පැතුම් නිස්සංක - ක්‍රීඩිකාව චමරි අතපත්තු
Local
07 August 2026
''මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාවය පාලනය කළා'' - පොලිස් මාධ්‍ය ප්‍රකාශක
Local
06 August 2026
කොළඹ මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්
Local
06 August 2026
අහස සිසාරා ගිය 97 හැවිරිදි මිත්තණියගේ ගිනස් වාර්තාව
Local
06 August 2026
උණුසුම් කාලගුණය හේතුවෙන් යුරෝපයේ දරුණු බලශක්ති අර්බුදයක්
Local
06 August 2026