Business18 January 2018

ලංගමට විදුලි බස් රථ 50ක්

ලංකා ගමනාගමන මණ්ඩලයට විදුලි බස් රථ 50 ක් මිලදීගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

නාගරික පොදු මගී ප්‍රවාහන සේවය වැඩිදියුණු කිරීම සහ නාගරික මාර්ගවල අධික තදබදයට පිළියමක් ලෙසයි මෙම බස් රථ ගෙන්වීමට සැළසුම් කර ඇත්තේ.

Related recommendation
Hiru TV News | Programmes