ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට එකතු වී පිතිකරණයෙන් දක්ෂතා දක්වන කුසල් ජනිත් පෙරේරාගේ පුද්ගලික ජිවිතේ අද දින සිට අලුත් පිටුවක් පෙරළෙනවා.
ඒ කාලයක් ආදරය කළ ආදරණිය පෙම්වතිය වූ කළණිව විවාහ කරගැනීමත් එක්ක.
කොලඹ සුපිරි හෝටලයක මේ වෙද්දී ඔහුගේ විවාහ උත්සවයේ කටයුතු සිදු වෙනවා.
ජනප්‍රිය තරු පිරිවරාගෙන විවාහ උත්සවය පැවැත්වෙන බවත් සදහන් වෙනවා.
ශ්‍රී ලංකාව හා කොදෙව් කණ්ඩායම අතර T20 තරගාවලියට දිනයක් තිබියදී ඔහුවේ විවාහ උත්සවය පැවැත්වීම විශේෂත්වයක්.
එහි ඡායාරූප කිහිපයක් පහතින්

Latest News
ලංකාවේ තියෙන්නෙ වී කාටේලයක්: මේක ජාත්‍යන්තර නීතිය හමුවට ගෙන යා යුතුයි - සුරේන් රාඝවන්
Local
19 June 2026
කල්පිටියේ පොලිස් - ගුවන් හමුදා උණුසුම්කාරී සිදුවීම ගැන විමර්ශනයක්
Local
19 June 2026
නානුඔය - අඹේවෙල දුම්රිය හෙට සිට යළි ඇරඹේ: ප්‍රතිසංස්කරණ නිමයි
Local
19 June 2026
චෙක් ජනරජය සහ දකුණු අප්රීකාව අතර සටන සම තත්ත්වයෙන් කෙළවර වෙයි
Local
18 June 2026
ඩෙංගු රෝගීන් තව වැඩි වුණොත් රෝහල් පද්ධතියට දරාගන්න බෑ - සෞඛ්‍ය ඇමති
Local
18 June 2026
උප තැපැල් ස්ථානාධිපති 192කට ස්ථිර පත්වීම්
Local
18 June 2026
රුමේෂ් තරංග ගැන හෙටත් බලාපොරොත්තුවක්
Local
18 June 2026
කෝටි 5ක වංචාවේ "ව්‍යාජ වෛද්‍යවරියට" දැඩි කොන්දේසි මත ඇප
Local
18 June 2026
පිටියේදී ඇති කරගත් ගැටුම නිසා වෛභව් සූර්යවංශිට දැඩි විනය පියවර? අවසන් තීරණය BCCI අතේ
Local
18 June 2026
රට පුරා මාරක රිය අනතුරු පහකින් හය දෙනෙක් ජීවිතක්ෂයට!
Local
18 June 2026