General26 January 2015

ජනප්‍රිය ගායක නාමල් උඩුගම මියගිය බවට පැතිර යන පුවත අසත්‍යයක්.

ජනප්‍රිය ගායක නාමල් උඩුගම මියගිය බවට පැතිර යන ප්‍රවෘත්ති අසත්‍යයක් බව අනාවරණ වුණා. ඊයේ (25) රාත්‍රියේ සිට විවිධ වෙබ් අඩවි සහ එස්.එම්.එස්. පණිවුඩ මගින් කියවුණේ රෝහල් ගතව සිටින නාමල් උඩුගම මියගොස් ඇති බවයි. කෙසේ වෙතත්, රෝහලේ ප්‍රතිකාර ලබා නිවසට පැමිණ සිටින ජනප්‍රිය ගායක නාමල් උඩුගම දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට හිරු ප්‍රවෘත්ති අංශයට හැකිවුණා. එහිදී ඔහු හිරු ප්‍රවෘත්ති අංශයට මෙලෙස අදහස් පළ කළා.

[MP3]s102033[/MP3]
Related recommendation
Hiru TV News | Programmes