කොල්ලුපිටිය පිහිටි පුද්ගලික තොරතුරු තාක්ෂණික ආයතනක ඉගෙණුම ලබමින් සිටියදී පසුගිය 12 වැනිදා අතුරුදහන්වූ ශිෂ්‍යාවක් 14 වැනිදා රාත්‍රීයේ දංකොටුවේ පිහිටි තම නිවස ඉදිරිපිට මිදුලේ වැටී සිටියදී හමුවී ඇති බව දංකොටුව පොලීසිය කියයි.
මෙසේ හමුවී ඇත්තේ දංකොටුව - ඇටියාවල,කැරන් වත්ත පදිංකාරියක් වන කැකුළිගේ ජීවා කුමාරි සිල්වා (අවු:23) නම්වූ ශිෂ්‍යාවක්ය.
කොල්ලුපිටියේ පිහිටි පුද්ගලික තොරතුරු තාක්ෂණික ආයතනයක මෙම ශිෂ්‍යාව ඉගෙණුම ලබමින් සිට ඇත.කොළඹ 7 රොස්මිඩ් පෙදෙසේ පදිංචිව සිටි තම සහෝදරියගේ නිවසේ සිට ඇය එම පාඨමාලාව හැදෑරීම සදහා ගොස් ඇත. එම අයතනය පිහිටි ගොඩනැගිල්ලේ 15 වැනි තට්ටුවේදී සිසු සිසුවියන් පිරිසක් අතර පසුගිය 12 වැනිදා දහවල් 2.20 ට පමණ කිසියක් සිදුවීමක් සිදුවී ඇත.එම අවස්ථාවේ සිට මෙම සිසුවිය අතුරුදහන්වී සිට ඇත.සිසුවියගේ දෙමව්පියන් විසින් මේ බව කොල්ලුපිටිය පොලීසියට පැමිණිල්ලක් කරමින් දැණුම් දී ඇත.
14 වැනිදා රාත්‍රී 10.00 ට පමණ තම මිදුලේ දියණිය වැටී සිටිනු දුටු බවත් කිසියම් රෝගී තත්ත්වයකින් ඇය පසුවන බැවින් ඇයව වහාම මීගමුව මහා රෝහලට ඇතුළත් කළ බවත් ශිෂ්‍යාවගේ දෙමව්පියන් මීගමුව රෝහල් පොලීසියට පවසා ඇත.රෝහල් ගත කර ඇති තරුණියගෙන් මෙතෙක් ප්‍රකාශයක් ලබා ගෙන නොමැති බව රෝහල් පොලීසිය සදහන් කරයි.
මෙම තරුණියව කිසියම් පිරිසක් විසින් පැහැර ගෙන ගොස් සඟවා තබා ගෙන සිට මේ ආකාරයට ගෙනවිත් දැමුවාද? මෙහි කිසියම් අපරාධය් සිදුවී ඇද්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව දංකොටුව පොලීසිය කියයි.කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් දංකොටුව පොලීසිය විසින් කොල්ලුපිටිය පොලීසියටද දැණුම් දී ඇත.
වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

Latest News
ඉන්දියාවට දරුණු පසුබෑමක් : T20 තරගාවලිය 4-0කින් ජය එංගලන්තයට
Local
11 July 2026
55 වැනි හිරු ජෝන් ටාර්බට් කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ නැගෙනහිර පළාත් සහ පොළොන්නරු දිස්ත්‍රික් තරග ඇරඹේ
Local
11 July 2026
ජූලි මාසයේ මුල් දින 10ට ඩෙංගු රෝගීන් 11,000 පනී : දිවයිනේ අධි අවදානම් කලාප 175ක් දක්වා ඉහළට
Local
11 July 2026
මතුගම වෙඩි තැබීමක්
Local
11 July 2026
අම්බලන්ගොඩ සජබ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් නීතිවිරෝධී ගිනි අවියක් සමග අත්අඩංගුවට
Local
11 July 2026
පාපන්දු ලෝක කුසලාන අවසාන මහා තරගය පැවැත්වෙන තණ තීරුව කොටස් කර විකිණීමට සැරසෙයි
Local
11 July 2026
අධිකරණ සේවා සංගමයේ සභාපති හදිසියේම ඉල්ලා අස්වෙයි !
Local
11 July 2026
ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්
Local
11 July 2026
80 වැනි බ්‍රැඩ්බි පලිහ ශූරතාවයේ පළමු අදියරේ විශිෂ්ට ජයක් ත්‍රිත්ව විදුහලට
Local
11 July 2026
වියට්නාමයේ දරුණු බෝට්ටු අනතුරක්: ඉන්දීය සංචාරකයින් 15ක් ජීවිතක්ෂයට
Local
11 July 2026