ඊයේ (09) රාත්‍රියේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණෙමින් තිබූ මලයාසියානු ගුවන් සේවයට අයත් එම්.එච්. 179 දරණ ගුවන් යානය බීමත් ශ්‍රී ලාංකිකයෙකු නිසා නැවත හරවාගෙන ගොස් ක්වාලාලම්පූර් ගුවන් තොටුපලේ ගොඩබස්සවා තිබෙනවා. ගුවන් යානය මුලින්ම ක්වාලාලම්පූර් ගුවන් තොටුපලෙන් නික්මී මලක්කා සමුද්‍ර සන්ධියට ඉහළ අහසේ පැය දෙකක් පමණ වට කිහිපයක් ගමන් කළ බව සඳහන්.
කෙසේ නමුත් මගී ගුවන් යානය ක්වාලාලම්පූර් ගුවන් තොටුපලේ සුරක්ෂිතව ගොඩබස්සවා ඇති බවයි මලයාසියානු මාධ්‍ය සඳහන් කළේ.
ශ්‍රී ලාංකිකයා පාලනය කර ගැනීමට ගුවන් සේවකයින්ට අපහසු වී ඇත. ඒ වන විටත් පැය 2ක් පමණ යානය ගුවනේ නිකරුණේ කල් ගෙවා තිබිණි. සැකකරු එරට පොලිසිය භාරයට ගෙන ඇත.
කෙසේ නමුත් මගී ගුවන් යානය ක්වාලාලම්පූර් ගුවන් තොටුපලේ සුරක්ෂිතව ගොඩබස්සවා ඇති බවයි මලයාසියානු මාධ්‍ය සඳහන් කළේ.
ශ්‍රී ලාංකිකයා පාලනය කර ගැනීමට ගුවන් සේවකයින්ට අපහසු වී ඇත. ඒ වන විටත් පැය 2ක් පමණ යානය ගුවනේ නිකරුණේ කල් ගෙවා තිබිණි. සැකකරු එරට පොලිසිය භාරයට ගෙන ඇත.
Latest News
මීරිගම විදුලි උපකරණ අලෙවිසැලක හදිසි ගින්නක්
Local
20 July 2026
පරාජය හමුවේ ආජන්ටිනාවේ කලහකාරී ලෙස හැසිරුණු පිරිස් අත්අඩංගුවට
Local
20 July 2026
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ගැන නීතිඥ සංගමය, අධිකරණ ඇමතිට දෙවන වරටත් ලියයි
Local
20 July 2026
2025 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ
Local
20 July 2026
මුදල් කොමිෂන් සභාවට නව සභාපතිවරියක් සහ සාමාජිකයින් පත් කෙරේ
Local
20 July 2026
වාහන තුනක් එකට ගැටී අනතුරක්: දෙදෙනෙක් රෝහලේ
Local
20 July 2026
හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න පොලිස් ආචාර වෙඩිමුර මැද අවසන් ගමන් යයි
Local
20 July 2026
හිටපු පොලිස්පතිගේ මරණය: ගිනි අවිය ඇතුළු නඩු භාණ්ඩ රස පරීක්ෂක වෙත යැවීම සඳහා ඉදිරිපත් කරන්න - අධිකරණයෙන් පොලිසියට නියෝග
Local
20 July 2026
කාන්තාවක් සමග පැවැත්වූ සබඳතාවක් හේතුවෙන් සිංගප්පූරු ඉස්ලාම් කටයුතු ඇමති ඉල්ලා අස්වෙයි
Local
20 July 2026
නවදිල්ලි නුවර ශ්‍රී ලාංකේය ආහාර උළෙලක්: දේශීය රසයන්ගෙන් ඉන්දීය වැසියන් පිනවයි
Local
20 July 2026