පුද්ගලයන් 239 දෙනෙකු සමඟ පසුගිය වසරේ මාර්තු 8 වන දා ක්වාලාලම්පූර් නුවර සිට චීනයේ බීජිං නුවර දක්වා පියාසර කරමින් තිබියදී අතුරුදන් වූ එම්.එච්. 370 මලයාසියානු ගුවන් යානයේ බවට සැක කෙරෙන කොටසක් හමුවී තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ මෙය ඉන්දියානු සාගරයේ නැගෙනහිර දෙසට වන්නට පිහිටි දූපතක් වන ලාරී යූනියන් වෙත ගුවන් යානා කොටස ගොඩගසා ඇති බවටයි.
මෙම ගුවන් යානයේ කොටස අතුරුදන් වූ යානයේ කොටසක්දැයි තහවුරු කරගැනීම සඳහා පරීක්ෂණ කණ්ඩායමක් පිටත් කර යැවීමටද සූදානම් බවද විදෙස් වාර්තා පවසනවා.
මෙම ගුවන් යානයේ කොටස අතුරුදන් වූ යානයේ කොටසක්දැයි තහවුරු කරගැනීම සඳහා පරීක්ෂණ කණ්ඩායමක් පිටත් කර යැවීමටද සූදානම් බවද විදෙස් වාර්තා පවසනවා.
Latest News
රත්මලානේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක්
Local
05 August 2026
කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කරයි: අවධානයෙන් සිටින්නැයි ජනතාවට උපදෙස්
Local
05 August 2026
දිස්ත්‍රික්ක රැසකට අදත් වැසි: ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ තද වැසි
Local
05 August 2026
ට්‍රම්ප්ගේ ගොල්ෆ් ක්‍රීඩාංගණය ආසන්නයේ දී ගිනිඅවියක් සමග පුද්ගලයෙකු අල්ලයි
Local
05 August 2026
විනිසුරුවන්ගේ කාලය දික් කිරීම පිටුපස යටි අරමුණක් - අධිනීතිඥ ලාල් විජයනායක
Local
04 August 2026
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමට
Local
04 August 2026
බලපත්‍ර රහිත ඔන්ලයින් සූදු ක්‍රීඩා වෙබ් අඩවිවලට තහනමක්
Local
04 August 2026
හොලිවුඩ් සිනමා අත්දැකීම නව මානයකට: "Spider-Man: Brand New Day" වෙනුවෙන් දැවැන්ත සැමරුමක්
Local
04 August 2026
දෙහිවලදී වෙඩි තැබීමේ උත්සාහයක් ව්‍යර්ථ වෙයි: පලාගිය සැකකරුවන් සොයා විමර්ශන
Local
04 August 2026
සිවිල් ආරක්ෂක භටයා ටිපර් මාරයාට බිලිවෙයි
Local
04 August 2026