රාස්සගලින් ප්‍රාග් ඓතිහාසික යුගයේ මෙවලම් හමුවෙයි

Thursday, 03 September 2015 - 12:46

%E0%B6%BB%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A++%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%8A+%E0%B6%93%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%9A+%E0%B6%BA%E0%B7%94%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B7%80%E0%B6%BD%E0%B6%B8%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ප්‍රාග් ඓතිහාසික යුගයේ මිනිසුන් භාවිතා කළ ගල් මෙවලම් 300ක් සහ ඉපැරණි වළං කැබලි කිහිපයක් බලංගොඩ - රාස්සගල ප්‍රදේශයේ සිදුකළ කැණීමකින් හමුවී තිබෙනවා.  

කැළණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව  සඳහන් කළේ මේ තුළින් ප්‍රාග්  ඓතිහාසික මානවයා දඩයම් යුගයේ සිට කෘෂිකර්මය දෙසට නැඹුරුවක් ලබාගෙන ඇති බවට සාක්ෂි ලැබී ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories