මෙරට සිදුවූ යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ජනතාව ඉල්ලා සිටින්නේ නම් එය වැරදි යැයි කිව නොහැකි බව දෙමළ ජාතික සන්ධානයේ නායක, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් පවසනවා. ත්‍රිකුණාමල ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
‘‘මෙරට සිදුවූ යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ජනතාව ඉල්ලනවා නම් ඒක වැරදි කියන්න අපිට බෑ. මොකද දේශීය පරීක්ෂණ තිබුණට ඒවායෙන් වැඩක් වෙලා නෑ. උදාහරණයක් වශයෙන් ත්‍රිකුණාමලයේ ශිෂ්‍යයින් 5 දෙනෙක් ඝාතනය වෙලා තිබුණා. ඒවා සම්බන්ධයෙන් දේශීය පරීක්ෂණ කළාට තවමත් ඝාතකයන් අත්අඩංගුවට ගෙන නැහැ.’’

Latest News
සිරියාවේ බෝම්බ පිපිරීමකින් 5ක් මරුට: 16ක් තුවාල ලබයි
Local
02 July 2026
හිරු ශාසනාවතරණයෙන් බිහිවී සඟ සසුන බබළවන හිමිනමට සාමාන්‍ය පෙළ විභාගයෙන් A සාමාර්ථ 8ක්
Local
02 July 2026
කොළඹ දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල බැංකු කාඩ්පත් මගින් ගෙවීම් පහසුකම අරඹයි
Local
02 July 2026
ශ්‍රී ලංකාව යළිත් ඉහළ මධ්‍යම ආදායම් ලබන රටවල් අතරට
Local
02 July 2026
ඩෙංගු තවාන් දැමූ හෝමාගම ලංගම ඩිපෝවට දඩ
Local
02 July 2026
තායිලන්තයේ 11 හැවිරිදි පිරිමි ළමයෙකු පැදවූ ට්‍රක් රථයක් ගැටීමෙන් හිමිවරුන් අටනමක් අපවත් වෙති
Local
02 July 2026
ඇසුරුම් දවටනයේ තොරතුරු නැති නිසා චීන සුපිරි වෙළඳසල් තුනක ආහාර විනාශ කිරීමට අධිකරණ නියෝග
Local
02 July 2026
Hiru Relay Championship 2026 : 14න් පහළ 100X4 කාන්තා ඉසව්වේ මූලික වටයේ ජය කොළඹ කාන්තා විද්‍යාලය හිමි කරගනියි
Local
02 July 2026
ඉන්දීය ක්‍රිකට් පිල ටෙස්ට් තරග දෙකකට අගෝස්තුවේදී දිවයිනට
Local
02 July 2026
BMICH හි තිබු ප්‍රදර්ශනයකදී වාහන විකුණා දෙනවැයි පවසා කෝටි හතරකට අධික මුදලක් වංචා කළ සැකකරු රිමාන්ඩ්
Local
02 July 2026