කොට්ටාව සිට මොරගහහේන (අංක 129) දක්වා ධාවනය වූ බස් රථයේ ගමන් ගත් පුද්ගලයෙකු එහි සිටි පාසැල් දැරියකගේ ඇද සිටි ඇඳුමට යටින් සිය
ජංගම දුරකතනයෙන් හොර රහසේ ඡායාරූප ගත කරමින් සිටියදී අසළ සිටි පුද්ගලයන් එය දැක ඔහුට පහරදී පොලිසියට භාරදී තිබේ.
අදාළ බස් රථයේ ගමන් ගත් පුද්ගලයින් පිටිපන ප්‍රදේශයේදී බස් රථය නවතා එම පුද්ගලයාව ගස් බැඳ තිබේ.
මෙලෙස ඔහු සිය ජංගම දුරකතනයෙන් එම අවුරුදු 13ක් වයසැති දැරියගේ ඡායාරූප ගැනීම දැක ඇත්තේ තවත් පාසල් සිසුන් දෙදෙනෙක් විසිනි.
මෙම පුද්ගලයා හංවැල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 36ක විවාහක පුද්ගලයෙක් බව අප වාර්තාකරු පවසයි
වීඩියෝ - තිලක් ඇල්විටිගල

Latest News
රුපියල ටිකක් හිනැහෙයි ඩොලරයේ විකුණුම් මිල අද රු. 340.33යි
Local
31 July 2026
ජපානයේ ටෝකියෝ නගරයේ උද්ධමනය ජූලි මාසයේදී ඉහළට
Local
31 July 2026
නේෂන් ලංකා ෆිනෑන්ස් තැන්පත්කරුවන්ට වන්දි ගෙවීම හෙට සිට
Local
31 July 2026
ලබන වසරේ ක්‍රිකට් ලෝක කුසලානය පැවැත්වෙන නගර අයි.සී.සී.ය නිල වශයෙන් නිවේදනය කරයි
Local
31 July 2026
'රටම එකට' මෙහෙයුමෙන් මත්ද්‍රව්‍ය වැරදිවලට මාස 09කදී තරුණයින් 7,866ක් අත්අඩංගුවට
Local
31 July 2026
විශාල ශබ්දයකින් පසු ඉන්දියාවේ සිව්මහල් ගොඩනැගිල්ලක් බිමට - 8 දෙනෙකුගේ සිරුරු හමු වෙයි
Local
31 July 2026
මීගමුව මාරක අනතුරෙන් පසු කන්ටේනරයට ගිනි තැබූ තරුණයන් 3ක් අත්අඩංගුවට
Local
31 July 2026
පොලිස් සැරයන්වරු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණයෙන් වසර 9ක සිරදඬුවම්
Local
31 July 2026
ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක ණය ආධාරයක්
Local
31 July 2026
අනුන්ගේ පාර්සල් ගේන්න එපා! - ගුවන් මගීන්ට ශ්‍රී ලංකා රේගුවෙන් විශේෂ අනතුරු ඇඟවීමක්
Local
31 July 2026