General20 September 2015

ගෑණු කෙනෙක් බීලා මෙහෙමත් හැසිරෙනවද ?

ගාල්ල - උණවටුන ප්‍රදේශයේදී බීමතින් අශෝභන ලෙස හැසිරුණු විදේශීය කාන්තාවක් පොලිසිය අද (20) අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ 32 හැවිරිදි ස්විස් ජාතික කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඇය හෙට දිනයේදී ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Related recommendation
Hiru TV News | Programmes