අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කාෂ්මීරයේ සංචාරයක නිරතවීමෙන් පසු එහි පැවති විරෝධතාවක් අතරතුර පොලිස් වෙඩි පහරින් විරෝධතාකරුවෙකු ජීවිතක්ෂයට පත්වුණා. ඉන්දියාවේ මුස්ලිම් බහුතරයක් වෙසෙන එකම ප්‍රාන්තය වන කාෂ්මීරයේ අයිතිය සම්බන්ධයෙන් ඉන්දියාව සහ පාකිස්ථානය අතර දශක 6 කට ආසන්න කාලයක් මතබේදයක් පවතිනවා. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කාෂ්මීරයේ යෙදුණු සංචාරයේ දී සිදුකළ ප්‍රකාශ ප්‍රාන්ත මහ ඇමති ඕමාර් අබ්දුල්ලාද හෙළා දුටුවා. ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි කාෂ්මීර සංචාරයේදී කියා සිටියේ ප්‍රාන්තය සඳහා ඩොලර් බිලියන 12 ක මූල්‍යාධාර වෙන් කරන බවයි. එහෙත් කාෂ්මීර ගැටළුව මුදලින් තක්සේරු කළ නොහැකි බව ප්‍රාන්ත මහ ඇමති ඕමාර් අබ්දුල්ලා ප්‍රකාශ කළා.
Latest News
ජනපතිගේ තර්කවලට දිනන දකුණෙන් චෝදනා
Local
14 August 2026
පූජිත්ට හා හේමසිරිට මරණ දඬුවම ලැබුණු හේතුව අතිරේක සොලිසිටර් ජනරාල් හෙළි කරයි
Local
14 August 2026
සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කිත්සිරි ජයලත් වැඩ භාරගනී
Local
14 August 2026
ප්‍රදේශ රැසක් තවදුරටත් වියළෙයි, පානීය ජලයත් දැඩි අර්බුදයක - මානසික සෞඛ්‍යයටත් බලපෑම්
Local
14 August 2026
සියපත ෆිනෑන්ස් වාර්ෂික ශ්‍රී පාද පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කරයි
Local
14 August 2026
සිව් හැවිරිදි දැරියක් ත්‍රී රෝද රථයකින් රැගෙන ගොස් වත්තේගම ප්‍රදේශයේ මාර්ගයේ දමාගිය සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට
Local
14 August 2026
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් වත්කම් සහ දේපළ මිලදී ගත් 'පොඩ්ඩි' 17 දක්වා රිමාන්ඩ්
Local
14 August 2026
සංචාරක ඉපැයීම් පහතට
Local
14 August 2026
ජපානයට වාර්තාගත ලෙස අධික වැසි: ගතවූ පැය 24 තුළ මි.මී 360ක වැඩිම වර්ෂාපතනය චිබාවලට
Local
14 August 2026
නවසීලන්ත පොලිසිය රකේෂ් නායිඩූ සම්බන්ධයෙන් පැතිරවූ වැරදි තොරතුරු ගැන සමාව ඉල්ලයි
Local
14 August 2026