අදියර 5 කින් පැවති ඉන්දියාවේ බිහාර් ප්‍රාන්ත මැතිවරණයේ ඡුන්ද ගණන් කිරීම අද සිදුවූ අතර, එහිදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂ සන්ධානයට අත්වී තිබෙන්නේ දැවැන්ත පරාජයක්. මැතිවරණයෙන් භාරතිය ජනතා පක්ෂය ජයගනු ඇති බවටයි මුලින් අනාවැකි පළවූයේ. එහෙත් වත්මන් ප්‍රධාන අමාත්‍ය නිතීෂ් කුමාර්ගේ ප්‍රධානත්වයෙන් යුත් විපක්ෂ සන්ධානය ආසන 243 කින් යුත් බිහාර් ප්‍රාන්ත සභාවේ ආසන 157 ක් ජයග්‍රහණය කර තිබෙනවා. භාරතීය ජනතා පක්ෂ සන්ධානයට හිමිව ඇත්තේ ආසන 77 ක් පමණයි. එය මෝදි රජය ලැබූ කැපී පෙනෙන දේශපාලන පසුබෑමක් බව විචාරකයන් පෙන්වා දෙනවා.
Latest News
HIRU RELAY CHAMPIONSHIP 2026 - සමස්ථ බාලක ශූරතාවය ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය දිනාගනියි
Local
03 July 2026
HIRU RELAY CHAMPIONSHIP 2026 - සමස්ථ බාලක අනු ශූරතාවය වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විද්‍යාලය දිනාගනියි
Local
03 July 2026
අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්රෝ ගෑස් මිල පහළට
Local
03 July 2026
HIRU RELAY CHAMPIONSHIP 2026 - සමස්ථ බාලක ශූරතාවය - තෙවැනි ස්ථානය මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය දිනාගනියි
Local
03 July 2026
HIRU RELAY CHAMPIONSHIP 2026 - සමස්ථ බාලිකා ශූරතාවය වත්තල ලයිසියම් ජාත්‍යන්තර විද්‍යාලය දිනාගනියි
Local
03 July 2026
ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට - පළමුව පන්දුවට පහර දීමට තීරණය කරයි
Local
03 July 2026
HIRU RELAY CHAMPIONSHIP 2026 - සමස්ථ බාලිකා අනු ශූරතාවය වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලය දිනාගනියි
Local
03 July 2026
HIRU RELAY CHAMPIONSHIP 2026 - සමස්ථ බාලිකා ශූරතාවය - තෙවැනි ස්ථානය කොළඹ කාන්තා විද්‍යාලය දිනාගනියි
Local
03 July 2026
Hiru Relay Championship 2026 : 20න් පහළ 400X4 බාලක ඉසව්වේ ජය කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයට
Local
03 July 2026
Hiru Relay Championship 2026 : 20න් පහළ 400X4 කාන්තා ඉසව්වේ ජය වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලයට
Local
03 July 2026