අළුතින් කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කරන ලද නුවරඑළිය හැටන් ප්‍රධාන මාර්ගයේ නානුඔය නගරයට ඉහළින් ස්ථාන කිහිපයක්ම ඉරිතලා ගිලා බැසිම හේතුවෙන් එම ගිලා බැස ඇති ස්ථාන වල රථ වාහන ධාවනය එක් මන්තීරුවකට පමණක් සීමා කර තිබෙනවා.
මෙම ගිලා බැසීම පසු ගිය දිනවල මධ්‍යම කදුකරයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ සිදුවි ඇති බව ප්‍රදේශවාසින් පවසනවා.
දිනකට එම මාර්ගයේ බර වාහන ඇතුළු සැහැල්ලු වාහන ගණනාවක් ධාවනය වන අතර, එම ගිලා බැස්ම දිනෙන් දින ප්‍රසාරණය වන බව එම මාර්ගයේ ගමන් ගන්නා මගින් පවසනවා.

ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ

Latest News
ජෝර්දානයේ පිහිටි ප්‍රින්ස් හසන් ගුවන් කඳවුරට ඉරානයෙන් ප්‍රහාර
Local
13 July 2026
මීගමුවෙන් මාරු කළ රැඳවියන්ගේ නඩු සූම්වලින් අහන්න තීරණයක්
Local
13 July 2026
බොරතෙල් මිල ගණන් නැවතත් ශීඝ්‍රයෙන් ඉහළට
Local
13 July 2026
අර්බුද මැද රජයේ වී මිලදී ගැනීම අද අම්පාරෙන් ඇරඹේ
Local
13 July 2026
විම්බල්ඩන් පිරිමි කේවල ශූරතාව යළිත් ජැනික් සිනර්ට
Local
13 July 2026
බැංකොක් නුවර මත්පැන්හලක ඇති වූ දරුණු ගින්නකින් පුද්ගලයින් 27කට දිවි අහිමි වෙයි
Local
13 July 2026
සෞරව් ගංගුලි, කෙවින් පීටර්සන් සහ අංජුම් චොප්රා ICC 'Hall of Fame’ ලැයිස්තුවට
Local
12 July 2026
බ්‍රෙන්ඩන් මැකලම් එංගලන්ත ටෙස්ට් පුහුණුකරු ධුරයෙන් ඉවතට
Local
12 July 2026
ලෝඩ්ස් පිටියේ ටෙස්ට් ශතකයක් රැස්කළ ලොව පළමු ක්‍රීඩිකාව බවට යස්තිකා භාතියා පත්වෙයි
Local
12 July 2026
ඩෙංගු වසංගතය හේතුවෙන් පාසල් සිසුන්ට අත් සහ කකුල් වැසෙන ඇඳුම් ඇඳීමට අවසර
Local
12 July 2026