ප්‍රවීණ රංගන ශිල්පියකු වන චන්ද්‍රසිරි කොඩිතුවක්කු අභාවප්‍රාප්ත වී තිබෙනවා.
අද උදෑසන ගම්පහ රෝහලේදීයි ඔහු ජීවිතක්ෂයට පත්වුයේ.
අබිලින් ලෙස ලොකු කුඩා සැම අතර ජනප්‍රියත්වටය පත්වු චන්ද්‍රසිරි කොඩිතුවක්කු හදවත් රෝගී තත්වයක් හේතුවෙන් ගම්පහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවුනා.
මියයන විට ඔහුගේ වයස අවුරුදු 68 ක්.
දෙල්ගොඩ ප්‍රදේශයේ උපත ලැබු චන්ද්‍රසිරි කොඩිතුවක්කු මහතා චිත්‍රපට / වේදිකා මෙන්ම ටෙලි නාට්‍ය නිර්මාණවලට සිය රංගන දායකත්වය ලබාදී තිබෙනවා.
සොක්කානෝ රජානෝ වේදිකා නාට්‍යයෙන් රංගන ශිල්පයට අවතීර්ණ වූ ඔහු අභිරූපන ශිල්පියෙකු ලෙසට ද ප්රකටයි.
දේශපාලූවා ඇතුළු වේදිකා නාට්‍ය සහ චිත්‍රපට රැසකම රගපෑ ඔහු පසුගිය මාස 6 ක කාලය මුළුල්ලේ රෝගාතුරව පසුවුණා.

Latest News
බස් රථවලට AI තාක්ෂණික උපකරණ සවිකෙරේ
Local
05 September 2026
ත්‍රිරෝද රථ ධාවනයට අවම වයස 25 - 35 දක්වා සංශෝධනය කරන්න: ත්‍රිරෝද රථ සංගමයකින් ඉල්ලීමක්
Local
05 September 2026
කාර්ග් දූපත ආසන්නයේ ඉරාන තෙල් නෞකාවකට මිසයිල ප්‍රහාර
Local
05 September 2026
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
Local
05 September 2026
විපක්ෂ නායක සජිත් UNFPA ශ්‍රී ලංකා නියෝජිතයා හමුවෙයි
Local
05 September 2026
රඹවල වැව් බැම්මේ බිහිසුණු අනතුරක්: තරුණයෙක් මරුට
Local
05 September 2026
ට්‍රම්ප්ගේ සාම දූතයින් රුසියාවට සහ යුක්රේනයට
Local
05 September 2026
කියෙව් නුවර යුක්රේන ආරක්ෂක සේවා මූලස්ථානයට රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක්
Local
05 September 2026
රටකජුවලට මිලක් නොමැතිව අනුරාධපුර ගොවීන් පීඩාවට
Local
05 September 2026
බම්බලපිටියේ සිට දෙහිවල දක්වා අනවසර හෝටල්වලට අවසන් දින දෙයි: සැප්තැම්බර් 10ට පෙර ඉවත් කිරීමට නියෝග!
Local
05 September 2026