Hirunews Logo
%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+Google+Street+View+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
Wednesday, 23 March 2016 - 11:41
එන්න Google Street View බලන්න
264

Shares
31,684

Views
පසුගියදා  අපේ රටට Google Traffic පහසුකම හදුන්වා දුන්නා.

ඒ වගේම ඊයේ (22) සිට Google Street View පහසුකමත් ලබාදී තිබෙනවා.

මේ හරහා Google Map ගිහින් උඩ ඉඳන් අපේ ගෙදර තියෙන තැන වගේම යන්න ඕනි තැන් බලපු අපිට දැන් ඇත්තටම ඒ තැන කොයි වගේද කියලා මේ අලුත් Street View එකෙන් බලාගන්න පුලුවන්.

ඒ වගේම ලංකාවේ ප්‍රසිද්ධ ස්ථානවල  වගේම ප්‍රධාන මාර්ග සම්පූර්ණයෙන්ම වගේම මේකෙන් ආවරණය කරලා තියෙනවා.

ඒ විදියට දැන් බලන්න පුලුවන් තැන් තමයි පහතින් තියෙන්නේ.

www.google.lk/maps ගිහින් ඔයාලට ඕනි තැනට ගිහින් යටින් එන Street View කියන එක Click කළාම ඒ තැන ගැන ඔයාට බලාගන්න පුලුවන්.

ඒ විදියට ලංකාවේ ප්‍රසිද්ධ ස්ථාන කීපයක් පේන හැටි තමයි මේ....



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,622 Views
6,544 Views
8,014 Views
8,127 Views
613 Views
51,940 Views
Top