විදුලිබල මණ්ඩලය අද ප්‍රකාශයට පත් කළ පැය 3ක විදුලි කප්පාදුව අත්හිටුවා තිබෙනවා.
අමාත්‍යාංශයේ අනුමැතිය නොලැබුණු බැවින් අදාළ විදුලිය කැපීමේ කාලසටහන ක්‍රියාත්මක නොවන බවයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ අධ්යක්ෂ සුලක්ෂණ ජයවර්ධන සදහන් කළේ.
අද සිට මාර්තු 31 වන දා දක්වා දිනකට පැය 3ක කාලයක් විදුලිය විසන්ධි කිරිමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කළ බවයි මණ්ඩලයේ වෙබ් අඩවිය මගින් ප්‍රකාශයට පත් කර තිබුණේ.
කෙසේ නමුත්, පසුව එම විදුලිය කැපීමේ කාලසටහන විදුලිබල මණ්ඩල වෙබ් අඩවියෙන් ද ඉවත් කරගෙන තිබෙනවා.

Latest News
ප්‍රදේශ කිහිපයකට වැසි සහිත කාලගුණයක්
Local
22 July 2026
අමෙරිකාවෙන් 11 වැනි දිනටත් ඉරානයට ප්‍රහාර
Local
22 July 2026
දෙවුන්දර - දෙවිනුවර දේවාලය පිටුපස නිවසකට වෙඩි ප්‍රහාරයක්
Local
22 July 2026
"ගමට බෙදන මිලියන 25,000න් අපි පොඩ්ඩක් සාක්කුවේ දාගත්තා පස්සෙ දෙන්න" - මාලිමා මන්ත්‍රී සුනිල්
Local
22 July 2026
පදක්කම් 85ක් දිනා දකුණු ආසියානු කරාතේ පිටිය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට
Local
22 July 2026
රුපියල් 25,000ක අල්ලසක් ගත් ආදායම් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට
Local
21 July 2026
යකාවංගුවේ නිධන් හෑරූ හිටපු ඇමැති පුතා ඇතුළු 5ක් රිමාන්ඩ්
Local
21 July 2026
'Godzilla vs. Kong' හි රඟපෑ රංගන ශිල්පිනී කේලී හොට්ල් රිය අනතුරකින් මරුට
Local
21 July 2026
KPI යැයි කියමින් දෙවුන්දර බස්නායක නිළමේට තර්ජන
Local
21 July 2026
කුසල් මෙන්ඩිස්ට LPL ඉදිරි තරග අහිමිවීමේ අවදානමක්
Local
21 July 2026