දෙහිවල වාසල පාර ආසන්නයේදී දුම්රියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ සිසුවියන් දෙදෙනෙකු ඊයේ ජීවිතක්ෂයට පත්වුනා.
මෙම අනතුර ඊයේ රාත්‍රි 7. 30ට පමණ සිදුවුණා. දෙහිවල - වාසල පාර පෞද්ගලික හෝටලයක ඊයේ රාත්‍රි පැවැති උපන්දින සාදයකට සහභාගී වීමට ගිය සිසුවියන් දෙදෙනෙකු අනතුරට ලක්වුණා.
මරදාන සිට දකුණු කළුතර බලා ධාවනය වූ දුම්රියේ ඔවුන් ගැටී තිබුණේ දුම්රිය මාර්ගය හරහා ගමන්කරනවාත් සමගයි.

Latest News
වාහන තුනක් එකට ගැටී අනතුරක්: දෙදෙනෙක් රෝහලේ
Local
20 July 2026
හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න පොලිස් ආචාර වෙඩිමුර මැද අවසන් ගමන් යයි
Local
20 July 2026
හිටපු පොලිස්පතිගේ මරණය: ගිනි අවිය ඇතුළු නඩු භාණ්ඩ රස පරීක්ෂක වෙත යැවීම සඳහා ඉදිරිපත් කරන්න - අධිකරණයෙන් පොලිසියට නියෝග
Local
20 July 2026
කාන්තාවක් සමග පැවැත්වූ සබඳතාවක් හේතුවෙන් සිංගප්පූරු ඉස්ලාම් කටයුතු ඇමති ඉල්ලා අස්වෙයි
Local
20 July 2026
නවදිල්ලි නුවර ශ්‍රී ලාංකේය ආහාර උළෙලක්: දේශීය රසයන්ගෙන් ඉන්දීය වැසියන් පිනවයි
Local
20 July 2026
ලංකා IOC ආදායම 47%කින් ඉහළට : කාර්තුමය ලාභය 34%කින් පහළට
Local
20 July 2026
ජපානයටත් උණුසුම ගැන අනතුරු ඇඟවීමක්
Local
20 July 2026
පුද්ගලයින් 34 දෙනෙකු ඩුබායි රටේ අතරමං කළ සැකකරුවන් තිදෙනෙකු සොයා විමර්ශන
Local
20 July 2026
කොටුව දුම්රිය ස්ථානයේදී දුම්රියක් පීලි පනී: ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
Local
20 July 2026
බ්‍රිතාන්‍යයේ 59 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස ඇන්ඩි බර්න්හැම් පත් කෙරේ
Local
20 July 2026