උගන්ඩාවේ ජනාධිපති යුවේරි මුසවේනිගේ දිවුරුම් දීමේ උත්සවය හමුවේ උගන්ඩාවේ උණුසුම් තත්වයක් හටගෙන තිබෙනවා.
ඒ විපක්ෂ නායකවරයා ද ජනාධිපතිවරයකු ලෙස දිවුරුම් දීම හේතුවෙන්.
මෙම තත්වය මත උගන්ඩාවේ සියලු සමාජ මාධ්‍ය වෙබ් අඩවි තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
එරට සන්නිවේදන පාලනාධිකාරිය සියලු දුරකථන සමාගම්වලට උපදෙස් ලබාදී ඇත්තේ බ්‍රහස්පතින්දා වන තෙක් සියලු සමාජ මාධ්‍ය වෙබ් අඩවි අත්හිටුවන ලෙසටයි.
මේ සම්බන්ධයෙන් අදාළ දුරකථන සමාගම් සිය පාරිභෝගිකයන්ට කෙටි පණිවුඩයක් මගින් දැනුම්දී ඇතැයි සඳහන්.
විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ උගන්ඩාව සමාජ මාධ්‍ය වෙබ් අඩවි අවහිර කල පළමු අවස්ථාව මෙය නොවන බවයි.
පසුගිය පෙබරවාරි මාසයේ පැවති මැතිවරණය අතරතුරදී ද ඔවුන් මෙලෙස සමාජ මාධ්‍ය තාවකාලිකව අත්හිටුවා තිබුනා.

Latest News
බිට්කොයින් මිල 4%ක පහත වැටීමක් සමග මාස තුනකට පසු අවම මට්ටමට
Local
04 June 2026
හෙල්ල විසි කිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්වලින් රුමේෂ් තරංග ස්ථාන දෙකක් ඉදිරියට
Local
04 June 2026
හිස්බුල්ලා ප්‍රහාර නවත්වන්නේ නම් සටන් විරාමයකට යන්න ඊශ්‍රායලය සහ ලෙබනනය එකඟ වෙයි
Local
04 June 2026
ලක්ෂ සංඛ්‍යාත සැදැහැ සිත් සැනසූ කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ යළි වස්කඩුව ශ්‍රී සුභූතී විහාරයට වැඩම කරයි
Local
04 June 2026
ප්‍රදේශ කිහිපයකට අද මි. මී 100 ඉක්මවූ තද වැසි
Local
04 June 2026
හොරණ බටගොඩ වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 11 දක්වා ඉහළට
Local
04 June 2026
කොදෙව්වන්ට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක ජයක්
Local
04 June 2026
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 304ක ඉලක්කයක්
Local
04 June 2026
කුවේට් ගුවන් තොටුපොළ ප්‍රහාරය: ලාංකිකයින් 3 දෙනෙකුට තුවාල
Local
03 June 2026
සහල් ආනයනය කළොත් ඇමති වසන්තට ගමට එන්න දෙන්නේ නැහැ: ජාතික ගොවිජන එකමුතුවෙන් අනතුරු ඇඟවීමක්
Local
03 June 2026