General01 October 2016

පාපන්දු තරගයකදී මන්ත්‍රී නාමල් තුවාල ලබයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පාපන්දු තරගයක් අතරතුර තුවාල ලබා තිබෙනවා.

ඒ තංගල්ලේ පැවති තරගයකදීයි.

මේවනවිට ඔහු රෝහලකට ඇතුලත්වී ප්‍රතිකාර ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.



Related recommendation
Hiru TV News | Programmes