General01 December 2016

ඊනියා දේශප්‍රේමීන් සිදුකරන අපරාධයක් ගැන ජනපති කියයි

ජාතික සමගිය ඇති කිරීම සඳහා ඉදිරිපත් කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වැරදි අර්ථකතන දීමෙන් ඊනියා දේශප්‍රේමීන් අනාගත දරු පරපුරට අපරාධයක් සිදුකරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ, ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින්.

Related recommendation
Hiru TV News | Programmes