General31 March 2017

නාමල්ගෙන් පැයක් ප්‍රශ්න කරයි

පසුගිය රජය සමයේ ජාතික තරුණ සේවා සභාවේ සිදුවී ඇති බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද පැයක පමණ කාලයක් බරපතල වංචා දුෂණ සොයන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ ප්‍රකාශ ලබාදුන්නා.

මන්ත්‍රීවරයා අද පෙරවරු 11ට පමණ කොමිසම වෙත පැමිණි අතර, මෙම පරීක්ෂණයට අදාළව ඔහු කොමිසම හමුවේ පෙනී සිටි පළමු අවස්ථාව ද මෙයයි.

Related recommendation
Hiru TV News | Programmes