General31 March 2017

රට විකුණන බවට ඇතැමුන් ආණ්ඩුවට නඟන චෝදනා ප්‍රතික්ෂේප කරනවා - අගමැති

වත්මන් ආණ්ඩුව රට විකුණන බවට ඇතැමුන් නඟන චෝදනා ප්‍රතික්ෂේප කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

ත්‍රීකුණාමලය යොවුන් පුර නගර ශාලාවේ පැවති වැඩසටහනකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ජාතික තරුණ සේවා සභාව සංවිධාන කරන යොවුන් පුරය 2017 වැඩසටහන සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පස්වරුවේ එක් වුණා.




Related recommendation
Hiru TV News | Programmes