එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් ඊයේ වොෂින්ටන් නුවර ධවල මන්දිරයේදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුණ ගැසුණා.
ඒ, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල තානාපතිවරුන් සමඟ පැවැත්වෙන සාකච්ඡාවට පෙරයි.
බෑන් කී මූන්ගෙන් පසු ජනවාරි මාසයේදී ජගත් මහලේකම් පදවියට පිවිසුණු අන්තෝනියෝ ගුටේරස් ඇමරිකානු ජාතික ආරක්ෂක උපදේශක ජනරාල් මැක් මස්ටර් ද මුණගැසුණා.
ජගත් මහලේකම්වරයා සහ ජනපති ට්‍රම්ප් ඇමරිකාව සහ ජගත් සංවිධානය අතර, සහයෝගීතාව සම්බන්ධයෙන් ඵලදායී සාකච්ඡාවක නිරත වූ බවයි මහලේකම්වරයාගේ ප්‍රකාශක, ස්ටෙෆාන් ඩුජාරික් ප්‍රකාශ කළේ.

Latest News
ලංකාවේ තියෙන්නෙ වී කාටේලයක්: මේක ජාත්‍යන්තර නීතිය හමුවට ගෙන යා යුතුයි - සුරේන් රාඝවන්
Local
19 June 2026
කල්පිටියේ පොලිස් - ගුවන් හමුදා උණුසුම්කාරී සිදුවීම ගැන විමර්ශනයක්
Local
19 June 2026
නානුඔය - අඹේවෙල දුම්රිය හෙට සිට යළි ඇරඹේ: ප්‍රතිසංස්කරණ නිමයි
Local
19 June 2026
චෙක් ජනරජය සහ දකුණු අප්රීකාව අතර සටන සම තත්ත්වයෙන් කෙළවර වෙයි
Local
18 June 2026
ඩෙංගු රෝගීන් තව වැඩි වුණොත් රෝහල් පද්ධතියට දරාගන්න බෑ - සෞඛ්‍ය ඇමති
Local
18 June 2026
උප තැපැල් ස්ථානාධිපති 192කට ස්ථිර පත්වීම්
Local
18 June 2026
රුමේෂ් තරංග ගැන හෙටත් බලාපොරොත්තුවක්
Local
18 June 2026
කෝටි 5ක වංචාවේ "ව්‍යාජ වෛද්‍යවරියට" දැඩි කොන්දේසි මත ඇප
Local
18 June 2026
පිටියේදී ඇති කරගත් ගැටුම නිසා වෛභව් සූර්යවංශිට දැඩි විනය පියවර? අවසන් තීරණය BCCI අතේ
Local
18 June 2026
රට පුරා මාරක රිය අනතුරු පහකින් හය දෙනෙක් ජීවිතක්ෂයට!
Local
18 June 2026