රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට මෙරට වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් කටයුතු කළ නොහැකි බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.
මහනුවර ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් වගකීම ඇත්තේ රජයට, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට සහ වෛද්‍ය සභාවට බව සඳහන් කළ අමාත්‍යවරයා කියා සිටියේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යනු වෘත්තිය සමිතියක් පමණක් බවයි.
රාජ්‍ය නොවන උසස් අධ්‍යාපනය අවශ්‍ය බවට එක්සත් ජනතා නිදහස් සන්ධානය මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිහිටුවමින් ප්‍රකාශ කළ ස්ථාවරයේ එක්සත් ජාතික පක්ෂයද සිටින බවයි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල එහිදී තවදුරටත් කියා සිටියේ.

Latest News
බන්ධනාගාරවල ගැටුම් ගැන හොයන්න, ආයතන ප්‍රධානීන් මානව හිමිකම් කොමිසමට කැඳවයි
Local
09 August 2026
කළින් ආණ්ඩුවල අඩුපාඩු කියමින් අපිට තවත් ඉස්සරහට යන්න බැහැ - මාලිමා මන්ත්‍රී සුනිල්
Local
09 August 2026
කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කෙරේ: පහත්බිම් වාසීන්ට අවධානයෙන් සිටින ලෙස දැනුම්දීමක්
Local
09 August 2026
මාතර සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ ඉතා රළු වෙයි: කුඩා හා එක්දින ධීවර යාත්‍රා මුහුදු යාමෙන් වළකින ලෙස උපදෙස්
Local
09 August 2026
යුද හමුදාපති මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදකී
Local
09 August 2026
වැඩි මිලට යතුරුපැදි විකුණූ හෙට්ටිපොල වෙළෙඳසැල් 03කට අධිකරණයෙන් දඩ
Local
09 August 2026
බන්ධනාගාරගත සහෝදරයාට කෑම පැකට් එකේ දමා මත්ද්‍රව්‍ය අරන් ගිය අයියලා දෙන්නාට මාංචු
Local
09 August 2026
හෙටත් ප්‍රදේශ රැසකට වැසි සහ තාවකාලික තද සුළං
Local
09 August 2026
කල් ඉකුත් වූ රසායනික ද්‍රව්‍ය භාවිත කරමින් වැඩිපුර මුදල් අය කළ කෑගල්ලේ පෞද්ගලික රෝහලකට ලක්ෂ 05ක දඩ
Local
09 August 2026
කැනඩා ළැව් ගින්න සීඝ්රයෙන් පැතිර යයි: 20,000ක් ආරක්ෂිත ස්ථාන වෙත
Local
09 August 2026