ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක නිරතවන බව ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි කැඳවුම්කරු ඞී.ජේ. රාජකරුණා සඳහන් කළේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට පැවරීම ඇතුලූ කරුණු කිහිපයක් මුල් කරගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.
කෙසේ නමුත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ජාතික සේවක සංගමයේ ලේකම් ආනන්ද පාලිත කියා සිටියේ යෝජිත වර්ජනය අත්තනෝමතික ක්‍රියාවක් ලෙස සැළකිය හැකි බවයි.

Latest News
ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට තවත් බේලි පාලම් තොගයක්
Local
07 August 2026
සුළු තුවාල ලැබූ පල්ලන්සේන රැඳවියන් 28ක් වැලිකඩ බන්ධනාගාර රෝහලට
Local
07 August 2026
කුරුවිට සහ පල්ලන්සේන බන්ධනාගාරවල නොසන්සුන්කම පාලනය කෙරේ : ආරක්ෂාවට STF සහ ත්‍රිවිධ හමුදාවත් කැඳවයි
Local
07 August 2026
බන්ධනාගාර රැඳවියන්ගේ ගැටලු සොයා බැලීමට ඒකාබද්ධ යාන්ත්‍රණයක්
Local
07 August 2026
කුමන්ත්රණකරුවන්ට හසු නොවී බන්ධනාගාර ගැටලුවලට විසඳුම් ලැබෙන තෙක් ඉවසන්න – අධිකරණ ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
Local
07 August 2026
මෝදි සහ නෙතන්යාහු අතර දුරකථන සංවාදයක්
Local
07 August 2026
සෞදි අරාබිය, තුර්කිය සහ පාකිස්තානය අතර සාමූහික ආරක්ෂක ගිවිසුමකට අත්සන් තබයි
Local
07 August 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සංශෝධනය කිරීම ඇතුළු කරුණු ඇතුළත්, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ
Local
07 August 2026
මීගමුව බන්ධනාගාර ගැටුමට තවත් සැකකරුවන් 24 දෙනෙකු නම් කරයි
Local
07 August 2026
ශිෂ්‍යත්ව විභාගය අනිද්දා: මුළු අයදුම්කරුවන් 294,089ක්
Local
07 August 2026