අනවසරයෙන් ලොකු ළූණු බීජ පැකට් 942 ක් ප්‍රවාහනය කළ පුද්ගලයින් 5 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නාවික හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරක් මතයි වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ සිලාවතුර පොලීසියේ නිලධාරීන් පිරිසක් එක්ව අද (26) මෙහෙයුම සිදු කර ඇත්තේ.
එක් ලොකු ළූණු බීජ පැකට්ටුවක බර ග්‍රෑම් 500ක් වන බව සඳහන්.
මෙම බීජ පැකට් තොගය සිලාවතුර, කොක්කුපඩයාන් ප්‍රදේශයේදී ජීප් රථයකින් සහ වෑන් රථයක් මගින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒවා අනවසරයෙන් මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවේ සිට මෙරටට රැගෙන එන්නට ඇතැයි සැක කෙරෙනවා.
අත්අඩංගුවට ගත් පුද්ගලයින්, වාහන සහ බීජ පැකට් තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා සිලාවතුර පොලීසිය වෙත භාර දුන් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

Latest News
රවී සෙනෙවිරත්නගේ රිය අනතුරු නඩුවට මහාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්
Local
07 August 2026
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටවනු ලැබූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සියලු අධ්‍යයන කටයුතු ලබන සඳුදා සිට යළි ආරම්භ කෙරේ
Local
07 August 2026
නව මැගසින් බන්ධනාගාරය තුළ ඊයේ ඇති වූ නොසන්සුන්කාරී තත්වයෙන් තුවාල ලැබූ රැඳවියන් 11 දෙනෙකු බන්ධනාගාර රෝහලට
Local
07 August 2026
කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් 2ක් මරුට: 12කට තුවාල
Local
07 August 2026
කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවය අතරතුර තුවාල ලැබු රැඳවියන් 04 දෙනෙකු රෝහල් ගත කරයි
Local
07 August 2026
ඉරානයට එරෙහි යුද්ධය ගැන ට්‍රම්ප්ගෙන් යළි ප්‍රකාශයක්
Local
07 August 2026
එජාප කෘත්‍යධිකාරී මණ්ඩලයෙන් විපක්ෂ නායක සජිත්ට ප්‍රශංසා
Local
07 August 2026
පොලිසියේ නවීකරණ සහ සංවර්ධන කටයුතු කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්
Local
07 August 2026
කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවක්: තත්ත්වය පාලනයට පොලිසියෙන් කඳුළු ගෑස්
Local
07 August 2026
අමෙරිකානු පුරවැසිභාවයට ට්‍රම්ප්ගෙන් යළි සීමා: නව විධායක නියෝග දෙකක්
Local
07 August 2026