කසළ කළමනාකරණයට අදාළ ගැසට් නිවේදන කිහිපයක් අනුමත කරගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අද (28) දිනයේ හදිසියේ පාර්ලිමේන්තුව කැඳවා තිබෙනවා.
සියලූ පළාත්පාලන ආයතනවල අපද්‍රව්‍ය බැහැර කිරීම අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පසුගිය 20 වනදා මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක වන පරිදි විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.
මෙම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබුවේ ඕනෑම පළාත් පාලන ආයතනයක් මගින් ක්‍රියාත්මක කරන අපද්‍රව්‍ය ඉවත් කිරීම, ප්‍රවාහනය, තාවකාලිකව ගබඩා කිරීම, සකස් කිරීම, බැහැර කිරීම මෙන්ම ඊට අදාළව ගැනෙන කටයුතු අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින්.
සාමාන්‍යයෙන් මෙවැනි විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමෙන් පසු නීතියට අනුව දින 10 ක් තුළ පාර්ලිමේන්තුව කැඳවා එය සම්මත කරගත යුතුයි.
ඒ අනුවයි අද දිනයේ හදිසියේ පාර්ලිමේන්තුව කැඳවීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත්තේ.
පෙරේදා පැවති පක්ෂ නායක හමුවේදී අද උදෑසන 9.30 සිට පස්වරු 6.30 දක්වා පාර්ලිමේන්තු සභා වාරය පැවැත්වීමට එකඟ වී තිබෙනවා.
එමෙන්ම ඒකාබද්ධ විපක්ෂය විසින් මීතොටමුල්ල කසළ කන්ද නායයෑම සම්බන්ධයෙන් ඉල්ලා සිටි විවාදයද අද පැවැත්වීමට නියමිතයි.
මේ අතර, මීතොටමුල්ල සිද්ධියට අදාළව පරිසර යුක්ති කේන්ද්‍රය සහ පරිසරවේදියෙකු විසින් අධිකරණයට ඊයේ දිනයේදී මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ගොනුකර තිබෙනවා.
ඔවුන් සිය පෙත්සම මගින් පෙන්වා දී ඇත්තේ පරිසර අමාත්‍යවරයාගේ නියෝග මත කසල බැහැර කිරීම හරහා නීතිවිරෝධී ලෙස කසල ගොඩගැසීම තුළින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවයි.

Latest News
බලපත්‍ර නොමැතිව පවත්වාගෙන ගිය ටින් මාළු නිෂ්පාදනාගාරයක් වටලයි
Local
09 August 2026
බන්ධනාගර නව මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න
Local
09 August 2026
ජෝ බයිඩන්ගේ පිළිකාව උත්සන්න වෙයි : පුත් හන්ටර් පවසයි
Local
09 August 2026
අමෙරිකාවේ විදෙස් සේවකයින්ට දුන් දින 60 ක සහන කාලය අහෝසි කිරීමේ සූදානමක්
Local
09 August 2026
රටේ ලොකුම ප්‍රමුඛතාව විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම වෙලා - සජිත් ප්‍රේමදාස
Local
09 August 2026
මැදිරිගිරියේ නිදහස් පක්ෂ ආසන බල මණ්ඩල සභාපතිට රැඳවුම් නියෝග
Local
09 August 2026
සෞදි අරාබියේ ඇරම්කෝ තෙල් පිරිපහදුවට ප්‍රහාරයක්
Local
09 August 2026
විල්පත්තුවේ කලාඔයේ නීති විරෝධී ක්‍රියාවල නිරත වූ 14කට එරෙහිව නඩු
Local
09 August 2026
උසස් පෙළ විභාගය හෙට ඇරඹෙයි
Local
09 August 2026
යතුරුපැදියක් ට්‍රැක්ටරයේ ගැටී සිදු වූ අනතුරකින් ගිරිඋල්ලේදී තරුණයෙක් මරුට
Local
09 August 2026