General28 April 2017

එජාප හිටපු මහලේකම් නිල ආරාධනයක් ලැබෙනතුරු බලා සිටී

එක්සත් ජාතික පක්ෂය හා යලි එක්වන ලෙසට තමාට නිල ආරධනයක් ලැබුනහොත් ඒ පිලිබදව සලකා බැලිමට සුදානම් බව එම පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක පවසනවා.

මහනුවර වටපුලූව ශ්‍රී බෝධිමලූ විහාරස්ථානයට ඊයේ (27) ඔහු පැමිණි අවස්ථාවේ දි මේ බව සදහන් කලා.

Related recommendation
Hiru TV News | Programmes