අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට ලබාදීමට නියමිත බව කියන නව තනතුර සම්බන්ධයෙන් අදත් කොළඹ පැවති මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ වුණා.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර තංගල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් කියා සිටියේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යොදවා වෘත්තීය සමිති මර්දනය කිරීමට කිසිදු තීන්දුවක් ගෙන නොමැති බවයි.
කෑගල්ලේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් ද මේ පිළිබදව අදහස් දක්වමින් කියා සිටියේ කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා වන ඇතැම් කාරණා වැරදි ලෙස අර්ථකථනය කරමින් බංකොලොත් දේශපාලන කණ්ඩායම් ඒවා ප්‍රචාරය කරන බවයි.
කොළඹ අද පැවති උත්සවයකින් අනතුරුව මේ පිළිබදව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්නගෙන් මාධ්‍යවේදීන් විමසා සිටි අතර, ඊයේ කම්කරු අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න සිදුකළ ප්‍රකාශය පිළිබදව ද මෙහිදී මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් විමසා සිටියා.
ජෝන් සෙනෙවිරත්න අමාත්‍යවරයා ප්‍රකාශ කළ පරිදි තමාගේ ප්‍රකාශයෙන් ආණ්ඩුව හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අගාදයට නොයන බවයි ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ.
එමෙන්ම, දෙපා දෙතැනක තබා සිටින පුද්ගලයින්ට තමාගේ ප්‍රකාශය දැනී ඇති බව සදහන් කළ අමාත්‍යවරයා කියා සිටියේ කැබිනට් මණ්ඩලයේ සිදුවන සාකච්ඡා සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට අමාත්‍යවරුන්ට පිට කොන්දක් තිබිය යුතු බවයි.
තමන් කැබිනට් ප්‍රකාශකවරයා වගකීමෙන් ප්‍රකාශ සිදුකරන බව ද අමාත්‍ය රාජිත සේනාරත්න තවදුරටත් කියා සිටියා.

Latest News
උසස් පෙළ විභාගය හෙට ඇරඹෙයි
Local
09 August 2026
යතුරුපැදියක් ට්‍රැක්ටරයේ ගැටී සිදු වූ අනතුරකින් ගිරිඋල්ලේදී තරුණයෙක් මරුට
Local
09 August 2026
බැංකුවකට ව්‍යාජ නෝට්ටු රැගෙන ගිය සැකකරුවන් දෙදෙනෙක් මාට්ටු
Local
09 August 2026
හතුරුසිංහට ක්‍රිකට් ආයතනයෙන් රුපියල් මිලියන 50කට වැඩි වන්දියක් ගෙවලා
Local
09 August 2026
රත්මලානේ නිවෙසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ සැකකරුවන් 04ක් අත්අඩංගුවට
Local
09 August 2026
හොර නෝට්ටු මුද්‍රණ උපකරණ සමඟ සන්නිවේදන මධ්‍යස්ථානයක හිමිකරුවෙක් කොටු
Local
09 August 2026
කඳ නැති මිනිස් හිසක් වැල්ලවායෙන් හමුවෙයි
Local
09 August 2026
ස්පාඤ්ඤයට පූර්ණ සූර්යග්‍රහණයක්
Local
09 August 2026
ශ්‍රී ලංකා වෘත්තිය ක්‍රිකට් ක්‍රිඩකයන් සංගමයක් හදයි! සභාපතිකම මෙන්ඩිස්ට
Local
09 August 2026
ජාතික තල් නිෂ්පාදන ප්‍රදර්ශනයක් වවුනියාවේදී
Local
09 August 2026