විදේශ විනිමය පාලන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායකවරයා අද පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළා.
මෙම පනත් කෙටුම්පතට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන, නීතිඥවරුන් වන දර්ශණ වේරදුවගේ සහ නාගහනන්ද කොඩිතුවක්කු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනුකර තිබූ අතර ඒවා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයයි මෙලෙස කතානායකවරයා වෙත දැනුම්දී තිබුණේ.
මේ අතර විශේෂ හමුදාවක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවක් රජයට නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඒ, අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට නව තනතුරක් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන ඇත්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු ලබාදෙමින්.
එමෙන්ම ඉන්දීය සංචාරයේදී අත්සන් තැබුණු ගිවිසුම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අග්‍රාමාත්‍යවරයාගෙන් විමසා සිටියා.
එහිදී අග්‍රාමාත්‍යවරයා මන්ත්‍රිවරයාට පිළිතුරු ලබාදෙමින් කියා සිටියේ ඉන්දීය රජය සමග ආර්ථික සංවර්ධන ව්‍යාපෘති සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට නීත්‍යානුකූලව එළඹෙනු ඇති බවයි.
එකඟවී ඇත්තේ දේශපාලන අවබෝධතා ගිවිසුමකට පමණක් බවද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළා.

Latest News
බලපත්‍ර නොමැතිව පවත්වාගෙන ගිය ටින් මාළු නිෂ්පාදනාගාරයක් වටලයි
Local
09 August 2026
බන්ධනාගර නව මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න
Local
09 August 2026
ජෝ බයිඩන්ගේ පිළිකාව උත්සන්න වෙයි : පුත් හන්ටර් පවසයි
Local
09 August 2026
අමෙරිකාවේ විදෙස් සේවකයින්ට දුන් දින 60 ක සහන කාලය අහෝසි කිරීමේ සූදානමක්
Local
09 August 2026
රටේ ලොකුම ප්‍රමුඛතාව විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම වෙලා - සජිත් ප්‍රේමදාස
Local
09 August 2026
මැදිරිගිරියේ නිදහස් පක්ෂ ආසන බල මණ්ඩල සභාපතිට රැඳවුම් නියෝග
Local
09 August 2026
සෞදි අරාබියේ ඇරම්කෝ තෙල් පිරිපහදුවට ප්‍රහාරයක්
Local
09 August 2026
විල්පත්තුවේ කලාඔයේ නීති විරෝධී ක්‍රියාවල නිරත වූ 14කට එරෙහිව නඩු
Local
09 August 2026
උසස් පෙළ විභාගය හෙට ඇරඹෙයි
Local
09 August 2026
යතුරුපැදියක් ට්‍රැක්ටරයේ ගැටී සිදු වූ අනතුරකින් ගිරිඋල්ලේදී තරුණයෙක් මරුට
Local
09 August 2026