General03 May 2017

මැයි දිනයේ ඒකාබද්ධය කළ අභියෝගය එජාපය භාරගනී

මැතිවරණ පවත්වන ලෙසට ඒකාබද්ධ විපක්ෂය මැයි රැළියේදී සිදුකළ අභියෝගය භාරගන්නා බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කළා.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මේ බව කියා සිටියේ සිරිකොත පක්ෂ මුලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.



Related recommendation
Hiru TV News | Programmes