International03 May 2017

කාබුල් නුවරදී නේටෝ රථ පෙළකට මරාගෙන මැරෙන ප්‍රහාරයක්

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර නේටෝ සංවිධානයට අයත් රථ පෙළකට එල්ල වු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයන් 08 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් 28 දෙනකු තුවාල ලබා තිබෙනවා.

කාබුල් අගනුවර පිහිටි ඇමරිකානු තනාපති කාර්යාලය ආසන්නයේදි මෙම පිපිරිම සිදුව ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

ප්‍රහාරයෙන් මියගිය සියලූ දෙනා සිවිල් වැසියන් බව සදහන්.   
Related recommendation
Hiru TV News | Programmes